Elakiri_තනිකඩයන්ගේ_එකමුතුව

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    @Dragon kolla dn CIMA started da? Class giyahama thanikada gathiya nathi wewi ikmanata.... :D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හීනයක් ප්‍රේමයක් ඇතකදි දැකලා
    ලංවුනා ජිවිතේ ආදරේ තියලා
    ලග නැති හින්දා තනිකම වින්දා ...
    ලග නැති හින්දා තනිකම වින්දා
    රැවටුන තරමක් ආයෙත් ඔය නෙතු හින්දා

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කෙල්ලෙක් සෙට්වෙයිද කියහන්කෝ උදේ හවස බූට් සින්දු අහන කොට.:baffled::baffled:
    ithin ahanne nathuwa hitahanko.:rofl::rofl::rofl:
    @Dragon kolla dn CIMA started da? Class giyahama thanikada gathiya nathi wewi ikmanata.... :D:D
    self study bn​
    matath kellek naha ban ayyo salli
    welcome.....​
    හීනයක් ප්‍රේමයක් ඇතකදි දැකලා
    ලංවුනා ජිවිතේ ආදරේ තියලා
    ලග නැති හින්දා තනිකම වින්දා ...
    ලග නැති හින්දා තනිකම වින්දා
    රැවටුන තරමක් ආයෙත් ඔය නෙතු හින්දා

    tho thama thread wala kynne kellek hitiye naththam wadak na kyla:angry::angry::angry:
    ochchara experience ekak tynwa nm dapan thread ekak apita goda ynna:P:P:P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෙල්ලෙක් යාලු කරගන්න ඉස්සෙල්ල ඔය විරහ ගීත අහ අහ ලතවෙන එක නවත්තගනින් .දනත්මකව හිතපන් .බෑ වෙන්න් නැහැ කියල හිතුවොත් බැම තමා :P

    අනික කෙල්ලෝ නෙගටිව් හිතන් උන්ට කැමතිත් නැහැ :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ithin ahanne nathuwa hitahanko.:rofl::rofl::rofl:

    self study bn​

    welcome.....​

    tho thama thread wala kynne kellek hitiye naththam wadak na kyla:angry::angry::angry:
    ochchara experience ekak tynwa nm dapan thread ekak apita goda ynna:P:P:P

    යාලුවෙක් විදියට කෙල්ලෝ ආශ්‍රය කරපන්.
    උබට දෙයක් කිව්වොත් ඒක ශුවර්ම තමා කියන තැනට වැඩ කරපන් කෙල්ලෝ එක්ක.

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,804
    113
    Panadura
    උබ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියපන්​

    :P :lol: :lol:

    මචෝ උබට නම් කෑල්ලක් හරි වගේ
    බලපන් අමන්දී උබේ ත්‍රෙඩ් එකේ පිස්සුවෙන් වගේ කමෙන්ට් දාන හැටි
    අපිට කෙල්ලෝ නෑ වගේ
    එයත් කොල්ලෝ නැති සාංකාවෙන් ද කොහෙද ඉදලා තියෙන්නේ...
    සුබ පැතුම්!

    :lol: :lol: :P
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    :shocked::no:

    කවුදෝ කවුදෝ මා සෙව්වේ
    මා නම් නැත කිසිවෙකු පැතුවේ
    නොගියට ඔය නුපුරුදු දීගේ
    සුපුරුදු තනිය හොඳා...​
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :P :lol: :lol:

    මචෝ උබට නම් කෑල්ලක් හරි වගේ
    බලපන් අමන්දී උබේ ත්‍රෙඩ් එකේ පිස්සුවෙන් වගේ කමෙන්ට් දාන හැටි
    අපිට කෙල්ලෝ නෑ වගේ
    එයත් කොල්ලෝ නැති සාංකාවෙන් ද කොහෙද ඉදලා තියෙන්නේ...
    සුබ පැතුම්!

    :lol: :lol: :P

    මූ කොල්ලෙක්ද කොහෙද බන​
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දෑසම රිද්දන හසගන තාලෙට
    පාද නගාගෙන කවුද හැබෑටම
    මේ යන රන් ළන්ඳා...
    කිව්වානාහන මේ මගෙ දෑසම
    ඇසිපිය නොහෙළනවා...:no:

    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ithin ahanne nathuwa hitahanko.:rofl::rofl::rofl:

    අහනවා නෙමේ යකෝ මුන් අපට බලෙන් අස්සවනවා:dull::dull:
    බස් එකේ ගියත් බූට් සින්දු:growl::growl:
    ඔෆිස් එකේ හිටියත් එකේ ඉන්න කෙල්ලෙක් බූට් සින්දු දානවා:frown::frown:
    පෙරේදා මට මලපැනල ඇහුව උඹ බූටක් කලද ඉන්නේ කියල.:confused::confused:
    එකී කියපි බූට් සින්දු තම ලස්සන කියල,:baffled::baffled:
    ඉතින් කොහොමද කරන්නේ කියපන්,:oo::oo:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    අහනවා නෙමේ යකෝ මුන් අපට බලෙන් අස්සවනවා:dull::dull:
    බස් එකේ ගියත් බූට් සින්දු:growl::growl:
    ඔෆිස් එකේ හිටියත් එකේ ඉන්න කෙල්ලෙක් බූට් සින්දු දානවා:frown::frown:
    පෙරේදා මට මලපැනල ඇහුව උඹ බූටක් කලද ඉන්නේ කියල.:confused::confused:
    එකී කියපි බූට් සින්දු තම ලස්සන කියල,:baffled::baffled:
    ඉතින් කොහොමද කරන්නේ කියපන්,:oo::oo:

    job එකකුත් කරනවා නම් ගනින් bike එකක්
    උබලගෙ office එකේ ගෑනු earphone use කරන්නෙ නැද්ද?​