Elakiri_තනිකඩයන්ගේ_එකමුතුව

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
බඹර පහස ලබන මලක්දෝ.. .......
බඹර සුවය සොයන මලක්දෝ.........
කිමදෝ උදෑසනේ නොපිපි සිනාසුනේ..........
බඹර පහස ලබන මලක්දෝ.. ......
බඹර සුවය සොයන මලක්දෝ........:frown:

ළස්සනයි මගෙ නගේ ඔයා.......
ගස්සලා බලන්නෙ ඇයි ඔයා...........
ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා........
මට හිතෙන්නෙ ආදරෙයි ඔයා...........:no:

අද උදෙත් හිනා වෙලා ගියා.........
මට නොකී කතා කියා ගියා........
මා සිතුම් පැතුම් බිඳි ගිය.........
ඒ වුනාට සිත අරන් ගියා.......:P:P
 

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොද කොල්ලන්ට සෙට් වෙන්නේ පජාත හුත්තියන්ව, පජාත කාලකන්නින්ට සෙට් වෙන්නේ හෝද ගතිගුණ තියෙන කෙල්ලන්ව පුදුම දෙයක් :baffled:
     

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    හොද කොල්ලන්ට සෙට් වෙන්නේ පජාත හුත්තියන්ව, පජාත කාලකන්නින්ට සෙට් වෙන්නේ හෝද ගතිගුණ තියෙන කෙල්ලන්ව පුදුම දෙයක් :baffled:

    saralawama :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොද කොල්ලන්ට සෙට් වෙන්නේ පජාත හුත්තියන්ව, පජාත කාලකන්නින්ට සෙට් වෙන්නේ හෝද ගතිගුණ තියෙන කෙල්ලන්ව පුදුම දෙයක් :baffled:

    :yes::yes::yes: ඔව් බන්. හැබැයි එහෙම කියල මමත් එච්චර හොද එකෙක් නෙමේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඇසට පෙනෙන දුරක සිටින්නම් .....
    හදට දැනෙන තැනක රැදෙන්නම් .....
    තනිව හිඳින නිහඬ රැයක
    කනට ඇසෙන දුරක ගයන්නම්.....

    කවදා කොතැනකදී නමුදු
    යලි අප හමුවන බව දැන
    මා යන තැන මග සලකුණු
    සුළං රැලක ලියා එවන්නම්.......

    නිමක් නොමැති මේ දිවි මග
    හසර නොදැන සරණ අතර
    නැවත නැවත හමුවන තුරු
    ඔබ යන එන මගක සිටින්නම්....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,384
    20,805
    113
    Panadura
    Sad-Love-Poem.jpeg