Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?


  • Total voters
    116

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් ගෑනු ලමයින් නම් ගොඩක් අඩුයිනෙ.. එහෙනම් අක්කට ඒ වැඩේ කරන්න බෑ.. තව ගෑනු ළමයෙක් හිටියා නේද.. එයාටත් බැරි නම් කොල්ලො සෙට් එකටම තමා ඒ වැඩෙත් කරන්න වෙන්නෙ..


    සේප්පුව අරින්න කාලය ඇවිත් සෝමෙ අයියෙ.. :lol::lol:

    eka thama malli..:(,,man asayi wenasakatath ekka me wage1ta set wenna...:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් දැන් ඔයාල දෙන්නටම යන්න ඕනනම් Agi හා එයාගෙ BF නුයි Sayo හා එයාගෙ BF ආවනම් හරිනෙ. එතකොට බයවෙන්න දේකුත් නැහැනෙ දෙන්නටම. හැබැයි ‍ට්‍රිප් එක යන කට්ටිය බයවෙයිද දන්නෙ නෑ :D
    :lol::lol::lol::lol: ඒවා කියන්න බෑ.. ඒත් කොල්ලො දෙන්නා කැමති වෙයිද දන්නෑ, මොකෝ අනිත් ඔක්කොම ඉන්නෙ පිරිමි අය නිසා.. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම එකක් නෙමෙයි මම කිව්වෙ.. ඒක මම දන්නවා මචෝ.. මම කිව්වෙ ඉතින් 2006 ඉදලා ඉන්න කෙනෙක් එකකට වත් සෙට් වෙලා නෑ කියපු එක..

    හිහි දන්නව දන්නව ඔයා කිවුවෙ ඒක කියල. ඔව් ඉතින් මං ගිහින් නෑ තමයි එකකටවත් :D

    :lol: oya mathaka thiyenne matath wada hondata :rofl:

    ow ithin maaraya aiya mage fit ekakne :P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    mn yanawa nida ganna.nida ganna unta gud nit.aharala inna unta gud morning :)
    Bs all
    GN n swt drmz pus cake :)
    bs

    mata me year1ta 23y..:)..ehenam man nangi kiyannam...:cool::cool:oya ennako
    :sorry: haiyoo baliyoo :sorry: dura wadi affa :sorry:
    ona nam mama EK eke inna girls lagen ahala balannada :oo:

    ඉතින් දැන් ඔයාල දෙන්නටම යන්න ඕනනම් Agi හා එයාගෙ BF නුයි Sayo හා එයාගෙ BF ආවනම් හරිනෙ. එතකොට බයවෙන්න දේකුත් නැහැනෙ දෙන්නටම. හැබැයි ‍ට්‍රිප් එක යන කට්ටිය බයවෙයිද දන්නෙ නෑ :D

    oya kiwwe poos natta mooda kathawak :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol::lol: ඒවා කියන්න බෑ.. ඒත් කොල්ලො දෙන්නා කැමති වෙයිද දන්නෑ, මොකෝ අනිත් ඔක්කොම ඉන්නෙ පිරිමි අය නිසා.. :D

    ඒක ඇත්ත. ඒව ඉතින් කියන්න බෑ
     

    Mozilla

    Well-known member
  • ඉතින් දැන් ඔයාල දෙන්නටම යන්න ඕනනම් Agi හා එයාගෙ BF නුයි Sayo හා එයාගෙ BF ආවනම් හරිනෙ. එතකොට බයවෙන්න දේකුත් නැහැනෙ දෙන්නටම. හැබැයි ‍ට්‍රිප් එක යන කට්ටිය බයවෙයිද දන්නෙ නෑ :D

    agi ta bf kenk innawda ban?:eek: danma kiyahan hitha hadan lideta paninna :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    eka thama malli..:(,,man asayi wenasakatath ekka me wage1ta set wenna...:)
    ඒක තමා අක්කෙ කිව්වෙ.. අනිත් අයගෙනුත් මේ ගැන ඇහුවා නම් සමහර විට සහභාගි වෙන්නත් ඉඩ තියෙනවා.. මටත් ආසයි යන්න නම්.. කරුමෙට ඉතින් මේ වැඩත් එක්ක අමාරුයි..:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    agi ta bf kenk innawda ban?:eek: danma kiyahan hitha hadan lideta paninna :(

    දන්නෙ නෑ. කවුද ඕව දන්නෙ ඉතින් :D ඉන්නව වගේනෙ පෙන්නන්නෙ ඒකයි කිවුවෙ :P
     

    Mozilla

    Well-known member
  • :lol: boruwaa hari innawa kiyanna naththan kumata duka hithei :rofl:

    frd req ekak dammawa.mawa add kara gannawa.wadagath deyak thiyenawa katha kara ganna...:angry:

    දන්නෙ නෑ. කවුද ඕව දන්නෙ ඉතින් :D ඉන්නව වගේනෙ පෙන්නන්නෙ ඒකයි කිවුවෙ :P

    ekane ban math baluwe e modaya kawda kiyala :sorry:

    33000W උඹගෙ ඥාතියෙක් වෙනවද..? :lol::lol:

    :eek: