Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෙල්ලම් නෑ පුතෝ.. මාක් එක හිටීවි කම්මුලේ.. බ්‍රෑන්ඩ් එකයි සයිස් එකයි දෙකම.. :(

    එහෙම ද? පොඩි කාලෙ වලිවලදි ගැහැණු ළමයින්ගෙන් කෑවට පස්සෙ කාල නෑ. ඒක නිසා ශේප් එකේ ඉන්න ඕන
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැන්නම් අපිට ගුටි කන්න වෙන සිද්දියක් මට නිකන් හීනෙන් වගේ පේනව. ගැහැණු ළමයි දෙන්නෙක්ගෙන් කන්න වෙනව වගේ.

    ඔව් ඔව් එක එක්කෙනාගෙ සිතුම් පැතුම් විවිධයිනෙ

    mata tube light wage oyalage kathawa..:sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම කරන්න හේතුව මොකක්ද බං..? ආයෙම එතකොට .com පාවිච්චි කරන්න බැරිද..? ඔය මගුල මට තේරෙන්නෙ නෑ බං.. ඇහුවට කිව්වෙත් නෑ.. උඹවත් කියපන්..

    තාම හේතුවක් දන්නෙ නෑ. සමහර විට එළකිරි සයිට් එක වැරදිලා ඒ ගොඩට වැටිල වෙන්නත් පුළුවන්. නැත්තම් මේකෙ ගිය මොකක් හරි ත්‍රේඩ් එකක් නිසා එහෙම වුණා වෙන්නත් පුළුවන්.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ ඕක කියලා වැඩක් නෑ.. හෙට උදේම ආයෙත් අහනවා කියටද එන්න ඕන කියලා.. ඕකා මානසිකව වැටිලා ඉන්නෙ..:yes:

    එහෙම කරන්න හේතුව මොකක්ද බං..? ආයෙම එතකොට .com පාවිච්චි කරන්න බැරිද..? ඔය මගුල මට තේරෙන්නෙ නෑ බං.. ඇහුවට කිව්වෙත් නෑ.. උඹවත් කියපන්..

    oka kohomath maanasikawa eda wetila oluwa weduna paara thamayi gey kurullek une, dan thathwe darunu wela wage,

    umbata mathakada lankaawe XXX site block kala anna e wage thamayi, mokadda me mangala samaraweerageyi thath kagedo mandayi seen ekakata sits dekak block karala kiyala news walata keewalu, e list ekenma thawa sits wagayak block karala thiyanawa, man hithanne elakiri ekath e athare athi, GT monawa hari karayi TRC kathaa karanawa keewa heta udema, ada hawasa unge 4n weda karala nha
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    nawaloka hospital eka gaawata warenko
    වැඩක් නෑ බං.. ඒක කොහෙද තියෙන්නෙ කියලා අහයි.. ඕකට පිස්සු හැදිලා.. මානසිකව වැටිලා වල්මත් වෙලා ඉන්නෙ.. :yes::yes:

    එහෙම ද? පොඩි කාලෙ වලිවලදි ගැහැණු ළමයින්ගෙන් කෑවට පස්සෙ කාල නෑ. ඒක නිසා ශේප් එකේ ඉන්න ඕන
    මාත් කාලා නම් නෑ.. කාපු එවුන් ගැන දන්නවා ටිකක්.. :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata tube light wage oyalage kathawa..:sorry:

    නෑ මෙහෙමයිනෙ විහිලු වුණත් ඕනවට වැඩිය වැඩි වුණොත් ඇස් රතුවෙන්න පුළුවන්නෙ. ඒක ඉතින් එක එක්කෙනා විහිලුව විහිලුවක් විදියට බාර ගන්නව ද නැද්ද කියන එක උඩ තීරණය වෙන්නෙ. ඒත් අපි දැනගන්න ඕන ඒ කෙනා අපහසුතාවයට පත් නොවෙන තැනට වගබලාගන්න. ඒකයි ඉතින් කිවුවෙ :D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සෙල්ලම් නෑ පුතෝ.. මාක් එක හිටීවි කම්මුලේ.. බ්‍රෑන්ඩ් එකයි සයිස් එකයි දෙකම.. :(

    මම නම් කවුරුවත් දන්නෑ අක්කෙ.. ඉන්නවා කියලා විතරයි දන්නෙ.. :(

    ehemada?ape paniyo tikanam dannawa athi..:sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    oka kohomath maanasikawa eda wetila oluwa weduna paara thamayi gey kurullek une, dan thathwe darunu wela wage,

    umbata mathakada lankaawe XXX site block kala anna e wage thamayi, mokadda me mangala samaraweerageyi thath kagedo mandayi seen ekakata sits dekak block karala kiyala news walata keewalu, e list ekenma thawa sits wagayak block karala thiyanawa, man hithanne elakiri ekath e athare athi, GT monawa hari karayi TRC kathaa karanawa keewa heta udema, ada hawasa unge 4n weda karala nha
    අනිවා මොසිලයට මොකක් හරි වුණා.. දැන් වල්මත් වෙලා ඉන්නෙ..

    ඉතින් බං මේක XXX සයිට් එකක් නෙමෙයිනෙ.. පුදුම වැඩක්නේ.. මංගලයගේ කලිසම ඔලුවෙන් ගලවන්න ඕන.. මෝඩ මූසලයෙක්නෙ මේකා.. :angry::angry::angry: සයිට් එක තහනම් කරන එකක් නෑ නේද..?
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නෑ මෙහෙමයිනෙ විහිලු වුණත් ඕනවට වැඩිය වැඩි වුණොත් ඇස් රතුවෙන්න පුළුවන්නෙ. ඒක ඉතින් එක එක්කෙනා විහිලුව විහිලුවක් විදියට බාර ගන්නව ද නැද්ද කියන එක උඩ තීරණය වෙන්නෙ. ඒත් අපි දැනගන්න ඕන ඒ කෙනා අපහසුතාවයට පත් නොවෙන තැනට වගබලාගන්න. ඒකයි ඉතින් කිවුවෙ :D

    maali aiya baya wela sapaththu paarak kanna wei kiyala :rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම ද? පොඩි කාලෙ වලිවලදි ගැහැණු ළමයින්ගෙන් කෑවට පස්සෙ කාල නෑ. ඒක නිසා ශේප් එකේ ඉන්න ඕන

    :rofl::rofl:apoi e kale gutith kawada??math dila thiyenawa podi kale kipadenekatama...:P:P