Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    හරි උඹ කීයටහරි වරෙන්කො....
    උඹට අවුලක් නෑනේ....:baffled:.

    ඔව්...එත් 6 ට කලින් ගෙදර යන්න ඕනි...කුබිච්චි බලන්න තියෙනවා...:lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ගෙදරින් අහලා මම හරියටම කියන්නම් තව පොඩ්ඩකින්. :yes::yes:

    හරි අහලා කියන්න...
    ඔය කැමති කෙනෙක් එක්කන් එන්න..
    එතකොට අවුලක් වෙන එකක් නෑනේ..
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :)

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙනම් එන්න පුලුවන් වේවි හුගක් දුරට 17 බස් එක ඔතනින් යනවා නේද?

    nangi baya wenna epa 17 bus ayithukaarayej thamayi ape Urajdrlk kiyanneth eyath enawa, oyawa Panadure Nuwara bus ekakata daannam, kisi dekata baya wenna epa
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පානදුර මහනුවර බස් එක දවල්ට නැත්ද? :baffled::baffled: එහෙම උනොත් නම් ප්‍රශ්නයක් වෙනවා

    :shocked::shocked: apo na nha bus thiyanawa nangi, nuwarin 1.45ta thiyanawa 3.30 thiyanwa, oyaa bus gena baya wenna epa
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මචං සෝමේ ...දැන් එදාට කරන වැඩ පිළිවෙල confirmda? අපි fun items
    අනං මනං කරන නැද්ද?
    කවුරුත් අදහසක් දෙන් නෑනේ...:(
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    $H@v!nK@, *maheshi*, actinide, anilantha, anju.r, Ayeshlive, BC_Dilum, binoj, C.I.D, chandima3010, choppe, coolparkinglot, crash45, dilrasan, DJCK, djprabhath, dmtx, ENEMY, gayanmax00, GuneBhai, Hummer, I'ts My Style, jarvis, Johnnie_Walker, kandya, keerthi.mac, kellsupun, kgspriyan, kinkon, kterulz, ktM1989, kushan_mg, L Style, lakmal_v, laksithacool, magicwithhasitha, maheshsenadheera, mal pappa, manoj007, maxxaa, maxxan, migaramk, rangoja123, Rex921, saki2, sam.jagga, sayo, smad, snoop, Somapaala, Street Fighter, suchakamo, sudumalli2009, TDM, ucakila, udaragun, ulta, urajdrlk, waima, web_designer_619, yosh371, \m/amila\m/

    මේ කස්ටිය එනවා කියලා vote කරලා තියෙනවා ....

    meyath enawada...:dull:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචං සෝමේ ...දැන් එදාට කරන වැඩ පිළිවෙල confirmda? අපි fun items
    අනං මනං කරන නැද්ද?
    කවුරුත් අදහසක් දෙන් නෑනේ...:(

    mata podi awulak una ban ekayi poddak sadda wahala hitiye duk seen ekak, fun items ithin garden eka athule thamayi, ewaleta set wela karamu, man kokatath redi patiyak aran ennam, mokada garden eke nagala yana event ekak thamayi es badala anith ayawa allanda dena eka,

    kiyaddi motta soory seen ekak wage penunata karaddi henama athal seen eka, man ona tharam balan idala thiyanawa cls wala kollo kello awith sellam karanawa:yes::yes:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    mata podi awulak una ban ekayi poddak sadda wahala hitiye duk seen ekak, fun items ithin garden eka athule thamayi, ewaleta set wela karamu, man kokatath redi patiyak aran ennam, mokada garden eke nagala yana event ekak thamayi es badala anith ayawa allanda dena eka,

    kiyaddi motta soory seen ekak wage penunata karaddi henama athal seen eka, man ona tharam balan idala thiyanawa cls wala kollo kello awith sellam karanawa:yes::yes:

    laamaka wadi nadda..:confused:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    mata podi awulak una ban ekayi poddak sadda wahala hitiye duk seen ekak, fun items ithin garden eka athule thamayi, ewaleta set wela karamu, man kokatath redi patiyak aran ennam, mokada garden eke nagala yana event ekak thamayi es badala anith ayawa allanda dena eka,

    kiyaddi motta soory seen ekak wage penunata karaddi henama athal seen eka, man ona tharam balan idala thiyanawa cls wala kollo kello awith sellam karanawa:yes::yes:

    හරි මචං ඕවා ගණන් ගන්න එපා....:)everything will be alright..
    ඒකත් මාරු අදහස මචං ඔය තියෙන්නේ....
    මොට්ට වගේ හිතෙන ඒවා තමා පට්ට ආතල් වෙන්නේ අන්තිමට...:rofl: