Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කට්ටිය ගිහිල්ලා ෆොටෝස් එහෙම ගන්නවනේ මල් වත්තේ....එතකොට ඔය බෝඩ් එහෙම තියෙන්නේ මල් කඩන්න එපා කියල, එයින් බෝඩ් එකක් ලඟට ගිහින් සෙට් එකම එක එක විදියට ෆෝන් වලින් කෝල් ගන්න විදියට ඉඳල ෆොටෝ එකක් ගන්න....එක එක්කෙනාගේ ඇක්ෂන් වෙනස් වෙන්න ඕනි....ඔය තියෙන්නේ කතා කරනකොට එක එක ඇක්ෂන්.....:yes: හැමෝම බොක්කෙන් මල් කඩන විදියට ඇක්ට් කරන්න(ඇක්ට් කරන්න ඕනි නෑ කට්ටිය මල් කඩන්න දන්නෙම නැති බව අපි දන්නවා ;) ) බලමු කට්ටියගේ අක්ටින්ග් කොහොමද කියල....:D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    :D

    :)

    math mekema 5000 gahala kooriyath gahayida manda

    :(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කට්ටිය ගිහිල්ලා ෆොටෝස් එහෙම ගන්නවනේ මල් වත්තේ....එතකොට ඔය බෝඩ් එහෙම තියෙන්නේ මල් කඩන්න එපා කියල, එයින් බෝඩ් එකක් ලඟට ගිහින් සෙට් එකම එක එක විදියට ෆෝන් වලින් කෝල් ගන්න විදියට ඉඳල ෆොටෝ එකක් ගන්න....එක එක්කෙනාගේ ඇක්ෂන් වෙනස් වෙන්න ඕනි....ඔය තියෙන්නේ කතා කරනකොට එක එක ඇක්ෂන්.....:yes: හැමෝම බොක්කෙන් මල් කඩන විදියට ඇක්ට් කරන්න(ඇක්ට් කරන්න ඕනි නෑ කට්ටිය මල් කඩන්න දන්නෙම නැති බව අපි දන්නවා ;) ) බලමු කට්ටියගේ අක්ටින්ග් කොහොමද කියල....:D

    :lol::lol::lol:hoda adahasa malli..ai oya en nada??
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :lol::lol::lol:hoda adahasa malli..ai oya en nada??

    එන්ට වෙන්නේ නෑ සිස්...අපි ඉතින් පුටු රත් කිරීමේ මහා කර්තව්‍ය අත ගහන්න එපැයි....:( අපිව මතක් වෙන්ටත් එක්ක මේ ෆොටෝ එක ගන්න....
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එන්ට වෙන්නේ නෑ සිස්...අපි ඉතින් පුටු රත් කිරීමේ මහා කර්තව්‍ය අත ගහන්න එපැයි....:( අපිව මතක් වෙන්ටත් එක්ක මේ ෆොටෝ එක ගන්න....

    :confused::confused:e kiwe mokadda??oya ayyalata kiyanako ehema karamu kiyala..
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    යකෝ මම කිව්වේ 4500 ඉදන් තව 500ක් කොහෙද ඉතින් සල්ලි ගන්න බැංකුවක් ඕනේ වුනාම විතරනේ නුවර එන්නේ, කොහේ තේරෙන්නද? :lol::lol:

    අනේ පලයන් ඔටුවා.....

    ඒ කිව්වේ කවුද? කැන්ඩියාද? සෝමපාලද? .. කැන්ඩියා ගැන නම් මම දන්නේ නෑ ඕන්
    :rolleyes::dull:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :)

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න