හැමෝම බොක්කෙන් මල් කඩන විදියට ඇක්ට් කරන්න(ඇක්ට් කරන්න ඕනි නෑ කට්ටිය මල් කඩන්න දන්නෙම නැති බව අපි දන්නවා
) බලමු කට්ටියගේ අක්ටින්ග් කොහොමද කියල....

කට්ටිය ගිහිල්ලා ෆොටෝස් එහෙම ගන්නවනේ මල් වත්තේ....එතකොට ඔය බෝඩ් එහෙම තියෙන්නේ මල් කඩන්න එපා කියල, එයින් බෝඩ් එකක් ලඟට ගිහින් සෙට් එකම එක එක විදියට ෆෝන් වලින් කෝල් ගන්න විදියට ඉඳල ෆොටෝ එකක් ගන්න....එක එක්කෙනාගේ ඇක්ෂන් වෙනස් වෙන්න ඕනි....ඔය තියෙන්නේ කතා කරනකොට එක එක ඇක්ෂන්.....හැමෝම බොක්කෙන් මල් කඩන විදියට ඇක්ට් කරන්න(ඇක්ට් කරන්න ඕනි නෑ කට්ටිය මල් කඩන්න දන්නෙම නැති බව අපි දන්නවා
) බලමු කට්ටියගේ අක්ටින්ග් කොහොමද කියල....
![]()

math mekema 5000 gahala kooriyath gahayida manda

කට්ටිය ගිහිල්ලා ෆොටෝස් එහෙම ගන්නවනේ මල් වත්තේ....එතකොට ඔය බෝඩ් එහෙම තියෙන්නේ මල් කඩන්න එපා කියල, එයින් බෝඩ් එකක් ලඟට ගිහින් සෙට් එකම එක එක විදියට ෆෝන් වලින් කෝල් ගන්න විදියට ඉඳල ෆොටෝ එකක් ගන්න....එක එක්කෙනාගේ ඇක්ෂන් වෙනස් වෙන්න ඕනි....ඔය තියෙන්නේ කතා කරනකොට එක එක ඇක්ෂන්.....හැමෝම බොක්කෙන් මල් කඩන විදියට ඇක්ට් කරන්න(ඇක්ට් කරන්න ඕනි නෑ කට්ටිය මල් කඩන්න දන්නෙම නැති බව අපි දන්නවා
) බලමු කට්ටියගේ අක්ටින්ග් කොහොමද කියල....
![]()

hoda adahasa malli..ai oya en nada??hoda adahasa malli..ai oya en nada??
අපිව මතක් වෙන්ටත් එක්ක මේ ෆොටෝ එක ගන්න....එන්ට වෙන්නේ නෑ සිස්...අපි ඉතින් පුටු රත් කිරීමේ මහා කර්තව්‍ය අත ගහන්න එපැයි....අපිව මතක් වෙන්ටත් එක්ක මේ ෆොටෝ එක ගන්න....

e kiwe mokadda??oya ayyalata kiyanako ehema karamu kiyala..e kiwe mokadda??oya ayyalata kiyanako ehema karamu kiyala..
අපේ ලෙක්චස් පටන් ගන්නවා කිව්වා මේ සතියේ....ඉතින් යන්ට එපැයි....![]()
500 නෙමේ බන් 5000![]()

oya thaniyama karagana ehenam..hoda lamayi narak karan nathiwa..
![]()
ah ehemada..ehenam ithin enan bane..senasuradath thiyenawada??
යකෝ මම කිව්වේ 4500 ඉදන් තව 500ක් කොහෙද ඉතින් සල්ලි ගන්න බැංකුවක් ඕනේ වුනාම විතරනේ නුවර එන්නේ, කොහේ තේරෙන්නද?![]()
ඒ කිව්වේ කවුද? කැන්ඩියාද? සෝමපාලද? .. කැන්ඩියා ගැන නම් මම දන්නේ නෑ ඕන්