Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    h.gif
    a.gif
    v.gif
    e.gif
    0.gif
    a.gif
    0.gif
    s.gif
    a.gif
    f.gif
    e.gif
    0.gif
    j.gif
    o.gif
    u.gif
    r.gif
    n.gif
    e.gif
    y.gif

    have-fun.gif

    :D:D
    :sorry::eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ හෙට සෙට් වෙන හැමෝම පරිසමින් හා හොඳ සතුටින් දිනය සමරයි කියල හිතනව. ඒ වගේ ම සේරටම සුභ ගමන් කිවුව. එළකිරි එකේ නම බැබළෙන විදියට කට්ටියට හොඳ ෆන් එකක් ගන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ වන විට සහභාගීත්වය තහවුරු කර ඇති පිරිස

    01. Kandya
    02. Somapaala
    03. Urajdrlk
    04. Kellsupun
    05. Maheshsenadheera [ Still Nt Conform ]
    06. Sayo
    07. $H@v!nK@
    08. TDM
    09. WICKILEAKS [ Still Nt Conform ]
    10. Mozilla [Sayo හෝ agresha ගේ පැමිණීම මත ]
    11. Kinkon
    12. Mrs Kinkon [ Still Nt Conform ]
    13. Kellsupun Friend
    14. coolparkinglot
    15. DUSHYANTHA
    16. Mrs. Urajdrlk
    17. Somapaala's Friend
    18. Dushyantha
    19. Ayeshlive

    එහෙමනම් ඉතින් ඔන්න ප්‍රකාශයට පත් කලා අපේ කැන්ඩියා සහෝදරයා විසින් අනුමත කරන ලද සහ හැමෝගෙම තීරණය මත ජූලි මස 07 වන්න දින අපි සෙට් වෙනවා, සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක මට පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එහෙමනම් ඉතින් ඔන්න ප්‍රකාශයට පත් කලා අපේ කැන්ඩියා සහෝදරයා විසින් අනුමත කරන ලද සහ හැමෝගෙම තීරණය මත ජූලි මස 07 වන්න දින අපි සෙට් වෙනවා, සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක මට පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    :frown: මොන මගුලක්ද ඕයි මේ..... හැම මගුලම ඔය කැන්ඩියා අනුමත කරන්න ඌ ලොකු එකද.....?? :angry: අපි එන්නේ අපිම අනුමත කරගෙන..... ඔය එක එක පගර නැට්ටෝ අනුමත කරන්න ඕනා නෑ..... :P අහු වෙයන්කෝ ඔය කියන කැන්ඩියා හෙට...... :angry: :frown:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :frown: මොන මගුලක්ද ඕයි මේ..... හැම මගුලම ඔය කැන්ඩියා අනුමත කරන්න ඌ ලොකු එකද.....?? :angry: අපි එන්නේ අපිම අනුමත කරගෙන..... ඔය එක එක පගර නැට්ටෝ අනුමත කරන්න ඕනා නෑ..... :P අහු වෙයන්කෝ ඔය කියන කැන්ඩියා හෙට...... :angry: :frown:

    :sorry::sorry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown: මොන මගුලක්ද ඕයි මේ..... හැම මගුලම ඔය කැන්ඩියා අනුමත කරන්න ඌ ලොකු එකද.....?? :angry: අපි එන්නේ අපිම අනුමත කරගෙන..... ඔය එක එක පගර නැට්ටෝ අනුමත කරන්න ඕනා නෑ..... :P අහු වෙයන්කෝ ඔය කියන කැන්ඩියා හෙට...... :angry: :frown:

    :shocked::shocked::shocked: menna bus rathneta mala penalooooooooo
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ වන විට සහභාගීත්වය තහවුරු කර ඇති පිරිස

    01. Kandya
    02. Somapaala
    03. Urajdrlk
    04. Kellsupun
    05. Maheshsenadheera [ Still Nt Conform ]
    06. Sayo
    07. $H@v!nK@
    08. TDM
    09. WICKILEAKS [ Still Nt Conform ]
    10. Mozilla [Sayo හෝ agresha ගේ පැමිණීම මත ]
    11. Kinkon
    12. Mrs Kinkon [ Still Nt Conform ]
    13. Kellsupun Friend
    14. coolparkinglot
    15. DUSHYANTHA
    16. Mrs. Urajdrlk
    17. Somapaala's Friend
    18. Dushyantha
    19. Ayeshlive

    එහෙමනම් ඉතින් ඔන්න ප්‍රකාශයට පත් කලා අපේ කැන්ඩියා සහෝදරයා විසින් අනුමත කරන ලද සහ හැමෝගෙම තීරණය මත ජූලි මස 07 වන්න දින අපි සෙට් වෙනවා, සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක මට පී එම් එකක් හෝ ********** අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden
    dushyanth heta sing karanawada
    elakiri eke eka live stream karanna berida

    හැමෝටම සුභ විනෝදවත් හරවත් චාරිකාවකට
    ශ්‍රී දළදා හිමියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.

    ජය ශ්‍රී
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    :frown: මොන මගුලක්ද ඕයි මේ..... හැම මගුලම ඔය කැන්ඩියා අනුමත කරන්න ඌ ලොකු එකද.....?? :angry: අපි එන්නේ අපිම අනුමත කරගෙන..... ඔය එක එක පගර නැට්ටෝ අනුමත කරන්න ඕනා නෑ..... :P අහු වෙයන්කෝ ඔය කියන කැන්ඩියා හෙට...... :angry: :frown:

    :lol::lol::lol::yes: