Questions ELBA or Beko

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    උබල පාවිච්චිකරන ගෑස් කුකර් එක මොකක්ද? ඊල්බ සහ බෙස්කො තමයි හොදම කියල අහල තියනව, මෙ දෙකෙන් හොද මොකක්ද? පාවිච්චිකරන උන් කියන්න කොහොමද කියල
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    උබල පාවිච්චිකරන ගෑස් කුකර් එක මොකක්ද? ඊල්බ සහ බෙස්කො තමයි හොදම කියල අහල තියනව, මෙ දෙකෙන් හොද මොකක්ද? පාවිච්චිකරන උන් කියන්න කොහොමද කියල

    ඔය දෙකම හොඳයි ඒත් දැන් එන ඒවා එන්නේ ජාතියක් ජම්මයක් නැති ඒවා නේ බන් ඒ කියන්නේ Italy & Turkey ඒවා නෙවෙයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මම ගත්තේ එල්බා. අබාන්ස් ගත්තේ. අරන් ගෙදරට මාරු වෙනකම් මාස දෙකක් නිකන් තිබ්බා. ගෙදරට අරන් පත්තු කලා එක ලිපයි පත්තු වෙලා තියෙන්නේ අනික් දෙකම සේෆ්ටි එකෙන් ඕෆ් කරනවා. පස්සේ අබාන්ස් එකෙන් ආවා. උන් කියනවා සෙෆ්ටි එක ෆේල් වෙලාලු. එහෙම වුනාමලු. සති තුනකින් විතර ගෙනත් මාරු කලේ.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    beko nam ganna epa! mala jaraawak.. Diranawa tak gaala.. Dammikaya Singer eka kaawa baala badu Promote karala....
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    උබල පාවිච්චිකරන ගෑස් කුකර් එක මොකක්ද? ඊල්බ සහ බෙස්කො තමයි හොදම කියල අහල තියනව, මෙ දෙකෙන් හොද මොකක්ද? පාවිච්චිකරන උන් කියන්න කොහොමද කියල

    ELBA, kisi awulak na gas saving ekak tiyenawa eka gas savings kiyana market nokarata