තත්වය උණුසුම්
තව වෝට් කරන්න
මේකේ UPFA එකට වැටිලා තියෙන vote, fake vote නෙමේ නම් අනිවා UPFA දිනනවා.මොකද සමාජ ජාල වලට වඩා වැඩි බලයක් කොහොමත් ඇත්ත ලෝකේ UPFA එකට තියෙන නිසා.ජනාධිපතිවරනේදී 20% ගණන් තමයි UPFA එකට තිබුනේ.ඒත් ඇත්තටම 48% ක්ද කොහෙද ගත්තනේ.



අනෙ මන්ද බන්.. උබ ඔය කියන කතාව ඔය විදියටම 8 වෙනිදට කලිනුත් කෙනෙක් කිවුව බන්..![]()
ata vanida chande online poll okkoma dinuwe maithree kiyala umbata mathaka nedda?
meka aththa nevey.eth chanda dayakaya hasirena vidiya gana idea ekak ganna puluwan
