ඔතන තිය තිය ඉන්නෙ නැතිව ඇතුලට වරෙව් කොල්ලනේ හිටන්.
මට පොඩ බඩ්ඩක් අහගන්න තියෙනව ඒකයි ඔව් ඔව් එන ඡන්දෙ ගැන තමයි බන්. 
මේකය සීන් කෝන් එක.
ඡන්දෙ පටන්ගන්නේ කවද්ද බන්?
මට හරියටම දැනගන්න ඕන මේකයි.
ඡන්දෙට මැතිවරණ ප්‍රචාරන කටයුතු පටන්ගන්නවනේ. ඒ කිව්වේ තාප්පයක් ගානේ පොස්ටර් වදින. අන්න ඒ දවස් කවද විතර එයිද බන්? හරියටම හරි ගෙස් කරල හරි කියහල්ලකෝ බන්.