Election Duty

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ganinakotath pahawa balaporoththu wena public servant laa.. ithin ratak hadanne kohomada?:rolleyes:

    ratak hadanna one kama tibba nam bus train factory gini tiyanne nathuwa inna tibba 80000 k maranne nathuwa inna tibba. export nathi nokara inna tibba. ewa karala anik minissunge waradi hoyala wadak na:D:D:yes:;);):D:D
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,075
    53,013
    113
    Colombo
    කවුද මචන්ලා මේකේ Election Duty ආපු එවුන් ඉන්නේ ? :nerd::nerd:


    මේ පාර ඡන්ද පොළ රාජකාරී ආව අයට ඡන්ද ගණන් කිරීම් වලට දාන්නේ නැද්ද ? :nerd::confused::confused::confused::rolleyes:


    මට මේපාර තවම ඇවිත් තියෙන්නේ ඡන්ද ඡන්ද පොළ රාජකාරී පමණි ?:baffled::baffled::baffled:



    Polling Booth letter එක ආව බන් Counting වලට තවම ආවේ නෑ... Polling Booth ආව අයට Counting නැති කතාවක් කියනවා ඒකයි බැලුවේ

    me para ekayi godak ayata awith tiyenne.

    mata pollin booth awa kasbawe :)