Election Duty

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    කවුද මචන්ලා මේකේ Election Duty ආපු එවුන් ඉන්නේ ? :nerd::nerd:

    මේ පාර ඡන්ද පොළ රාජකාරී ආව අයට ඡන්ද ගණන් කිරීම් වලට දාන්නේ නැද්ද ? :nerd::confused::confused::confused::rolleyes:

    මට මේපාර තවම ඇවිත් තියෙන්නේ ඡන්ද ඡන්ද පොළ රාජකාරී පමණි ?:baffled::baffled::baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ganan karana ayata tama toffee chcolate,coffee ewa mewa kama hambu wenne.:D:yes::yes:;);):D:D
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    uba departmental service da ? :D
    tawama awe na ban apita ;)
    මම ඩිපාර්ට්මන්ට් බන්..:) මට ඊයේ ඩියුටි ආවා ඡන්ද පොළ..:yes: සමහර අයට අද ආව ඡන්ද ගණන් කිරීම් ඒ ආව අයට ඡන්ද පොළ රාජකාරී ඇවිත් නැත..:nerd: ඒකයි මේ බැලුවේ මොකක්ද කේස් එක කියලා:nerd:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    කවුද මචන්ලා මේකේ Election Duty ආපු එවුන් ඉන්නේ ? :nerd::nerd:

    මේ පාර ඡන්ද පොළ රාජකාරී ආව අයට ඡන්ද ගණන් කිරීම් වලට දාන්නේ නැද්ද ? :nerd::confused::confused::confused::rolleyes:

    මට මේපාර තවම ඇවිත් තියෙන්නේ ඡන්ද ඡන්ද පොළ රාජකාරී පමණි ?:baffled::baffled::baffled:

    Wenama counting appoint letter nathnam counting duty na

    Elakiri.com eke Election commission eke ewun nadda
    :D
     
    Last edited:

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කවුද මචන්ලා මේකේ Election Duty ආපු එවුන් ඉන්නේ ? :nerd::nerd:

    මේ පාර ඡන්ද පොළ රාජකාරී ආව අයට ඡන්ද ගණන් කිරීම් වලට දාන්නේ නැද්ද ? :nerd::confused::confused::confused::rolleyes:

    මට මේපාර තවම ඇවිත් තියෙන්නේ ඡන්ද ඡන්ද පොළ රාජකාරී පමණි ?:baffled::baffled::baffled:

    uba thapal ekeda bn inne
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ඡන්ද ඩියුටි යන එවුන් කියපල්ලකෝ මචං ඔය ඩියුටි වලට කීයක් ගෙවනවද කියලා

    ඡන්ද පොල රාජකාරී කිරීම / ඡන්ද ගනන් කරණ රාජකාරී කිරීම කියන ඒවා කරලා කීයක් වගේ හොයාගන්න පුලුවන්ද?
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Machanla mata matakai giya para thibbe pencil ekakne chanda danna, ai ban ehema, oka makala wenas karanna puluwanne, me parath thibbothnam mama kelinma ahanav ai pen ekak naththe kiala
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    :D:D:yes::yes::D:D paksha walin ena unuth mona mona hari aran enawane.jvp eke un nam ithin his athin awith anik ungen kanawa:D:D:D:yes:

    Ganinakotath pahawa balaporoththu wena public servant laa.. ithin ratak hadanne kohomada?:rolleyes: