Election Intelligence Report

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,023
    71,372
    113
    70% හිටියේ නැ කොහෙවත් උපරිම 54% ගියේ. එක අඩු වුනේ වෙනත් ඉල්ල උන් වැඩි වෙච්cha nisa. එත් අන්තිමට පාවෙන ජන්ද ආවාම එකට එනවා. එක නවතන්න තමයි ආන්ඩුව මේ දත කන්නේ

    ලපයට 50%ක් එන්නෙ නෑ බන්. ලංකාවෙ පාරම්පරික චන්ද පට්ට ගානක් තියෙනවා. උන්ට උන්ගෙ එක ගැන මල පැන්නාම එහා පැත්තට දෙනවා. කවදාවත් ජෙප්පන්ට දෙන්නෙ නෑ. එකයි උන්ට ලොවෙත් 10% අඩුවෙන් එන්නෙ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ආමි ඉන්ටෙල් පබ්ලික් ෆෝරම් වලට එන රටකද අපි බදු ගෙවන්නෙ :oo:
    Pop Tv Laughing GIF by Schitt's Creek
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,414
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොහොට්‍ටුවෙ කලින් ඇටනවලස්සෙ කාට ඡන්දෙ දායිද කාටවත් නොදා ඉඳියිද කියන එකත් පස්නයක් තමා..රනිල්ට කෙසේ වෙතත් සජිත්ට අනුරට නම් දෙන්නෙ නැතිවෙයි.

    මොකා දිනයිද කියල මට නම් හිතාගන්ඩ අමාරුයි.. :rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    පිස්සුද යකෝ..
    තාම පක්ෂ ටික හරියට බෙදිලත් නෑ. මුන් ච්දෙ දෙන්න එන උන් ගානත් කියන්න එනව.. ඔය වගේ සමික්ෂන රහස් තොරතුරු හැම චන්දෙම එනව
    බෙදිල ඉවරයි. තාම නිවේදනය කරල නෑ.
    ඉස්සරහට බලපන් රනිල්ට එන්න ඉන්න තෝරු මෝරු සෙට් එක. (දැනට ඇවිල්ලා ඉන්න කීප දෙනෙක් සජිත් ලඟට යන්නයි ඉන්නෙ)
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,150
    25,860
    113
    28
    ලොවෙත් නැති තැනක
    පිස්සුද යකෝ..
    තාම පක්ෂ ටික හරියට බෙදිලත් නෑ. මුන් ච්දෙ දෙන්න එන උන් ගානත් කියන්න එනව.. ඔය වගේ සමික්ෂන රහස් තොරතුරු හැම චන්දෙම එනව
    ගිය පාර ආව මතකද බුජ්ජි අංශ වාර්තාවක් 2019 සජියා දිනනවා කියලා... අම්මොර්
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    ලපයට 50%ක් එන්නෙ නෑ බන්. ලංකාවෙ පාරම්පරික චන්ද පට්ට ගානක් තියෙනවා. උන්ට උන්ගෙ එක ගැන මල පැන්නාම එහා පැත්තට දෙනවා. කවදාවත් ජෙප්පන්ට දෙන්නෙ නෑ. එකයි උන්ට ලොවෙත් 10% අඩුවෙන් එන්නෙ.
    Uba kiyak ottu danwda loweth NPP 10% ta wada gannawa..uba kiyana ona ekakata ottui..
     
    • Like
    Reactions: Tricle_Buwa

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    බෙදිල ඉවරයි. තාම නිවේදනය කරල නෑ.
    ඉස්සරහට බලපන් රනිල්ට එන්න ඉන්න තෝරු මෝරු සෙට් එක. (දැනට ඇවිල්ලා ඉන්න කීප දෙනෙක් සජිත් ලඟට යන්නයි ඉන්නෙ)
    පක්ශ වල උන් එහෙට මෙහාට ගියාට ජන්දේ දෙන මිනිස්සු යන්නේ නැ කියලා ලදරු ජනාධිපති ට කියාදෙන්න 😅😂

    එහෙම ගැම්මක් ආවේ my3 30/40 ක් මහින්දගෙන් කඩන් ආපු පාර විතරයි. එක ලොකු ශොක් එකක් වුනා. මේ මොන විහිලුවක් ද පොන්නයෝ. පොහොට්ටුවේ උන් රනිල් එක්ක ඉන්න කොට දෙන්න ඉන්න උනුත් දෙන්නේ නැති වෙනවා
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    AKD 48% 1 weni manape gahana minissu 2 gahanne kata weida?

    eka athakata mainatai, wikkama sinhatai yanawata wada ehema watena ekath hondai neda? naththan e wasiyath bahuthara horunta giyoth

    50% කව්රුත් ගත්තේ නැත්නම් වැඩිම චන්ද තියෙන දෙන්නගේ මනාප චන්ද ආයේ අදාළ නෑ.

    ඉතුරු අපේක්ෂකයන්ගේ 2,3 තමා ගණන් කරන්නේ.

    එතකොට මුල් 2කට එන්න පුළුවන් කියල හිතන අනුර, සජිත් (එක්කෝ රනිල් ) ගේ 2වෙනි මනාපයක් වැඩක් නෑ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    පක්ශ වල උන් එහෙට මෙහාට ගියාට ජන්දේ දෙන මිනිස්සු යන්නේ නැ කියලා ලදරු ජනාධිපති ට කියාදෙන්න 😅😂

    එහෙම ගැම්මක් ආවේ my3 30/40 ක් මහින්දගෙන් කඩන් ආපු පාර විතරයි. එක ලොකු ශොක් එකක් වුනා. මේ මොන විහිලුවක් ද පොන්නයෝ. පොහොට්ටුවේ උන් රනිල් එක්ක ඉන්න කොට දෙන්න ඉන්න උනුත් දෙන්නේ නැති වෙනවා
    හාල්මැස්සො ගමන් යන්නෙත් තෝරු මෝරු දිහා බලාගෙන ඉඳල තමයි
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,389
    2,771
    113
    පේන විදියට නම් පාවෙන චන්ද ටික නම් අනුරට යයි හෝදගෙන. මගේ නම් විශ්වාසය npp 50% පන්නයි කියලා. රනිල් 20% පැන්නුවොත් ලොකු ජයග්‍රහනයක් පොරගේ පැත්තෙන්.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    :lol:රනිල් - නාමල් වලිය කපුටු ගේමක් :lol:
    රනිල් - නාමල් වලිය උතුරෙ මිනිස්සුන්ව ඔන්න දැන් රනිල් රාජපක්ශල එක්ක නෑ පිරිසිදුයි එන්න රනිල්ට චන්දෙ දෙන්න කියල ඒ මිනිස්සු රවටන්න ගහපු කපුටු ගේමක් කියල පක්ශ නායකයෙක් කියන්නෙ ?
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    July 25 presented these figures to president by army intelligence

    හම්බුනේ කොහෙන්ද අහන්න එපා.
    ආයේ එන්නේ සැප්තැම්බර් මුල සතියේ.
    මෙකෙදි ලක්ෂ 110ක් ජන්දේ දානවා කියලා කියන්නේ, එත් එක 130 යයි කියලා බලාපොරොත්තු වෙනවා. පලවෙනි පාරට අනුර 50% ට අඩු වෙලා තියෙනවා. එක නිසා තමයි රනිල් ඉලන්න තිරනය කරලා තියෙන්නේ. එගොල්ලො ට්‍රයි කරනවා පුලුවන් තරම් සජබේ ඉලන්නේ නැති තැනට පත් කරන්න. මොකද එම නොවුනොත් දෙන්නගෙන් එක්කෙනෙක් ට වත් දිනන්න බැ. එක නිසා සජිත් ව චාටර් වෙන විදිහේ වැඩ ටිකක් වෙයි ඉස්සරහට. එත් පාවෙන ජන්ද ලක්ෂ 30 තමයි 50% තිරණය කරන්නේ මාලිමාවේ. එම නැති වුනොත් දෙවෙනි මනාපේ සජිත් ට වාසී.


    අනුර - 48%
    සජිත් - 26%
    රනිල් - 21%
    අනෙකුත් - 5%
    Mechchara me mun baya welaa dagalanawa.
    Elakiri padithumanlata anuwa anurata 17-24%
    Idapan sept 22 wenakam. Eka Eka tag karala kindi karanna one
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    බොරු නොදා ඉඳපන් පොන්නයො.
    වැල නොකැඩී බයියො ආපු ඒමට රනිල්ගෙ නහුතෙට නැගල තියෙන්නෙ.
    Ha ha. Pohottuwai Sri Lanka eaki carima chanda goda neda