Sagalage bijja kohomadaබයියො හිතන් ඉන්න යටින් ගේමත් ඔහොම තමා
සාගල සර් හොඳ එකා
Sagalage bijja kohomadaබයියො හිතන් ඉන්න යටින් ගේමත් ඔහොම තමා
සාගල සර් හොඳ එකා
Army intel walata janatha badu salli yanne. eka hinda ewa public forum walata enna one kiyala mama kiyanne.ආමි ඉන්ටෙල් පබ්ලික් ෆෝරම් වලට එන රටකද අපි බදු ගෙවන්නෙ![]()

පුරුද්දට වටේ නොයා අරූට උත්තරක් දියන්රනිල්ට පුක දී සැරටම බයිට් වෙනවා නේද පොන්ස්![]()
මෙදා පාර හාමු මයිනගේ උන්ව රෙද්ද අස්සේ දාගෙන හොඳම එකෙන් ඇරව ගන්නේ,බයියො හිතන් ඉන්න යටින් ගේමත් ඔහොම තමා
Army intelligent එක ඉන්නේ රටේ ජනාධිපතිවරණය/ජන්ද ප්‍රතිඵල ගැන හොයන්න ද බං? අපරාදේ අපේ tax සල්ලි.ආමි ඉන්ටෙල් පබ්ලික් ෆෝරම් වලට එන රටකද අපි බදු ගෙවන්නෙ![]()
මර්වින් සිල්වා සාක්ෂිමෙදා පාර හාමු මයිනගේ උන්ව රෙද්ද අස්සේ දාගෙන හොඳම එකෙන් ඇරව ගන්නේ,
Baiyonge bahuthare ranilta kemathi ne ban. Eken bahutharaya ganna puluwanOhoma wenna nan bayyongen bahuthare anurata chande denna one.
Sajithta General election eke laksha 27k wage hambune. Anith eka thamai othana Sajithta kemeththata amatharawa rajapasksha wirodhi chandath thibuna. E tika Anurata ganna puluwan.A ara Sajithgen chanda galawanna amarui anurata.. Achchara pasku scene, wada kottu asseth gon katha ton ekak desa baddith bara ganak chanda gattu eke, sajiyata honda voter base ekak innawa mona dey unath chande dena..
රනිල් ගේ ගු කාලා බෙට්ට රහයි කියන රුචිර නේ මේ පුක්ෂනය වෙන්නේපුරුද්දට වටේ නොයා අරූට උත්තරක් දියන්
මේ ගැන ලොජිකලි හිතන කවුරුවත් මේකෙ නෑ. ලක්ෂ 70 ගණං ගන්නව කියලත් කියල තියෙනව JVP එක.Dawal sihina
Ohoma wenna nan bayyongen bahuthare anurata chande denna one.. Tamil Muslim unuth denna one..
A ara Sajithgen chanda galawanna amarui anurata.. Achchara pasku scene, wada kottu asseth gon katha ton ekak desa baddith bara ganak chanda gattu eke, sajiyata honda voter base ekak innawa mona dey unath chande dena..
Anurage ekama apekshawa bayyanya..
එකග නෑ මිත්රයාමේ ගැන ලොජිකලි හිතන කවුරුවත් මේකෙ නෑ. ලක්ෂ 70 ගණං ගන්නව කියලත් කියල තියෙනව JVP එක.
අර තරම් ප්‍රශ්න තියෙද්දි සජිය අර තරම් ගොං කතා කියල, තනි සිංහල බහුතරයක රැල්ල 2019 ගෝඨට තියෙද්දිත් ඌ ගත්තෙ ලක්ෂ 69යි ඡන්ද. එදා ගෝඨට තිබ්බ තරම් රැල්ලක් දැන් ඉන්න කාටවත් නෑ. එහෙම එකේ කාටවත් ලක්ෂ 69ක ඡන්ද බේස් එකට කිට්ටු කරන්න තියා හිතන්නවත් බෑ. මම මෙතැන ඉන්න ඕන කෙනෙක් එක්ක ඕන ගානක ඔට්ටුවක් අල්ලනව මේ පාර අපේක්ෂකයොන්ගෙන් කවුරුවත් ඡන්ද ලක්ෂ 69කට එහා ගන්නෙ නෑ කියල.
මම කියන්නෙ ඔතැන ලොකු දෙයක් කරනව ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද ටික. එයාලගෙ සපෝට් එක හම්බවෙන, සිංහල ඡන්දත් සාමාන්‍යයෙන් තියෙන අපේක්ෂකයෙක් ජනාධිපතිවෙයි.
එයිටත් වැඩිය මෙතැන කවුරුවත් කතා කරන්නෙ නෑ අප්‍රකාෂිත ඡන්ද කවුන්ට් එක ගැන. මම ඒකටත් ඕන බෙට් එකක් තියනව. ඉතිහාසයේ වැඩිම අප්‍රකාෂිත ඡන්ද ප්‍රතිශතය මේ පාර තියේවි. ගොඩක් අය කලකිරිල තාම ඡන්දෙ දෙන්නෙ කාටද කියල හිතාගන්න බැරුව ඉන්නව.
ඔතැන පාවෙන ඡන්ද ටික යන්නෙ අනුර & රනිල් අතරෙ. ඒ වගේම සාම්ප්‍රදායික බයියො බේස් එකක් ඉන්නව තාම මහින්ද කරේ තියාගෙන. ඒ සෙට් එකත් බොහෝ දුරට රනිල්ට දෙයි. කොහොමහරි මම ආයිත් කියන්නෙ ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද ටික මේ පාර නියම රෝල් එකක් ප්ලේ කරයි. එයාලගෙ ඡන්දෙ නැතුව කාටවත් ගේම් එකක් ගහන්න බැරි වෙයි. මම මේ කියන්නෙ Stat වලින්. මේකට කෙනෙක් Argue කරනව නම් Stat වලින් විතරක් කරන්න Emotionally නෙමෙයි.
හැබැයි කොහොමහරි ඉතිහාසයේ කවදාවත් නැති සුපිරිමි සංදර්ශන ටිකක් මේ පාර බලාගන්න පුලුවන් වෙයි Floating vote base එක වැඩි නිසා. ඒ වගේම මාර Tough fight එකක් අනිවාර්යෙන් යනව මේ සැරේ.
Sahathika aththa.මේ ගැන ලොජිකලි හිතන කවුරුවත් මේකෙ නෑ. ලක්ෂ 70 ගණං ගන්නව කියලත් කියල තියෙනව JVP එක.

මට කෙනෙක් එහෙම ගන්නව කියන්න එක පොයින්ට් එකක් කියන්න මිත්රයඑකග නෑ මිත්‍රයා
කැට තියෙල කියනවා දිනන කෙනා ලක්ශ් 70ට එහා ගන්නවා! 80% චන්ද භාවිත කරනවා.