Election left. Parliament to vote new election law after 5

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,730
    125,523
    113
    දෙහිවල
    ජන්දේ ලෙෆ්ට්. අද පාර්ලිමේන්තුව මැතිවරණ නියාමන පනතක් සම්මත කරන්න යන්නේ. එකෙන් මාස ගානක් ජන්දේ කල් යනවා. ආයේත් මිනිස්සු කුලප්පු කරලා පාරට ගෙන්න යන්නේ.
    බම්පි 😅😅😅😅
     
    • Haha
    Reactions: Galvatron

    shenat

    Well-known member
  • May 13, 2007
    59,000
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    මහබැංකුව ආයෙත් පාරක් බිඳින්න පනතකුත් සම්මත කරගත්ත නං පොනිලට ලේසියි. ආයෙත් කවුරුවත් නඩු දාන්න කියලයැ. පොන්නයට ලැජ්ජ නැති නිසා පස්සෙ දවසෙම ආයෙත් පාරක් මහබැංකුව කඩන්න පුලුවන්.

    මොකද කියන්නෙ @IndrajithGamage @tharakaf
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,730
    125,523
    113
    දෙහිවල
    ජන්දේ ලෙෆ්ට්. අද පාර්ලිමේන්තුව මැතිවරණ නියාමන පනතක් සම්මත කරන්න යන්නේ. එකෙන් මාස ගානක් ජන්දේ කල් යනවා. ආයේත් මිනිස්සු කුලප්පු කරලා පාරට ගෙන්න යන්නේ.
    අනිවා අනිවා යාපා (y)(y)(y)