ඔව් අපි හිතන තරන් ලේසියෙන් අතාරින්න පුළුවන් මට්ටමේ අතීතයක් මුන්ට නෑ,ඒත් රනිල් මොකක හරි ගේමකට ලැස්ති වෙන්නෙ. නාමල් ජනාධිපති වෙනකල් මේ ක නතර වෙන්නෙ නැ බන්.
ඉස්සරහට තව හොඳ හොඳ සෙල්ලන් තියෙයි.

ඔව් අපි හිතන තරන් ලේසියෙන් අතාරින්න පුළුවන් මට්ටමේ අතීතයක් මුන්ට නෑ,ඒත් රනිල් මොකක හරි ගේමකට ලැස්ති වෙන්නෙ. නාමල් ජනාධිපති වෙනකල් මේ ක නතර වෙන්නෙ නැ බන්.

හැබැයි මිනිස්සු පාරට බහින සීන් එනවා. කවුරුත් ඒවට යන්න හොද නැ. පාරට බැහැපු ගමන් මිනිස්සු කලබල කරලා මොඅක්ක් හරි පිස්සුවක් නටයි. එතකොට ඒවට අහු වෙන්නෙ ජෙප්පො. එහෙම කරලා ජෙප්පොන්ගේ ඡන් ද ටික කඩන්න පුළුව්න්.ඔව් අපි හිතන තරන් ලේසියෙන් අතාරින්න පුළුවන් මට්ටමේ අතීතයක් මුන්ට නෑ,
ඉස්සරහට තව හොඳ හොඳ සෙල්ලන් තියෙයි.![]()
දැම්ම මුකුත් කියන්න බෑ,හැබැයි මිනිස්සු පාරට බහින සීන් එනවා. කවුරුත් ඒවට යන්න හොද නැ. පාරට බැහැපු ගමන් මිනිස්සු කලබල කරලා මොඅක්ක් හරි පිස්සුවක් නටයි. එතකොට ඒවට අහු වෙන්නෙ ජෙප්පො. එහෙම කරලා ජෙප්පොන්ගේ ඡන් ද ටික කඩන්න පුළුව්න්.
මේ ලංකාවේ? පිස්සුද සනා . ලංකාවේ ඉන්නේ ලෝකෙන්ම කොන්ද පන නැති මිනිස්සු. එක ඉතින් අපි දැක්කා නේ කලින් වතවල් වල. පැට්රොල් ටිකයි ගෑස් ටිකයි දෙනවා නම් ලංකාවේ මිනිස්සු සද්ද නැ කියල රනිල් දනනවා. දැන් එලියට බහින හැම එකාට අපරදකාරයෝ විදිහට තමා ටැග් වෙන්නේ. අපේ මිනිස්සු චාන්ස් එක කා ගත්තා. ජිවිතේ විදිනවා / සැප පහසුව කියන දේවල් හුරු නැති මිනිස්සු එක්ක රටක් දියුණු කරන්න බැ.හැබැයි මිනිස්සු පාරට බහින සීන් එනවා. කවුරුත් ඒවට යන්න හොද නැ. පාරට බැහැපු ගමන් මිනිස්සු කලබල කරලා මොඅක්ක් හරි පිස්සුවක් නටයි. එතකොට ඒවට අහු වෙන්නෙ ජෙප්පො. එහෙම කරලා ජෙප්පොන්ගේ ඡන් ද ටික කඩන්න පුළුව්න්.
පැට්රොල් ටිකයි ගෑස් ටිකයි දෙනවා නම් ලංකාවේ මිනිස්සු සද්ද නැ කියල රනිල් දනනවා.

Agreed!Ranil will never give up power as long as he lives. Rajapakshas are babies compared to that powerhungry ghoul Ranil
මිනිස්සු පාරට එනවා. ( ඒ එන්නෙ උන් ගේ කුලී කාරයො) ඇවිත් උ ද් ගෝෂනය කරනවා. මිනිස්සුන්ට පීඩා කරනවා. එතකොට හැමෝම ජෙප්පොන්ට බනිනවා. ඊට පස්සෙ ඡන් දෙකට යද්දි ජෙප්පො පරාදයි.
<මාස්ට ප්ලෑන්>
මේ මැතිවරණ වියදම් නියාමන පනතෙන් කොහොමද ජන්දේ කල් දාන්නේ?ජන්දේ ලෙෆ්ට්. අද පාර්ලිමේන්තුව මැතිවරණ නියාමන පනතක් සම්මත කරන්න යන්නේ. එකෙන් මාස ගානක් ජන්දේ කල් යනවා. ආයේත් මිනිස්සු කුලප්පු කරලා පාරට ගෙන්න යන්නේ.
මේ මැතිවරණ වියදම් නියාමන පනතෙන් කොහොමද ජන්දේ කල් දාන්නේ?
එහෙම එකක් පනතේ තියෙනවා කියලා කවුද කිව්වේ?Seemaa ninaya kiriima karanna wenawa, election commission visurawala Ranil kemathi aya Election commission ekata danna puluwan

Panathey penna naha. Panathey prathipalaඑහෙම එකක් පනතේ තියෙනවා කියලා කවුද කිව්වේ?![]()
එහෙම වෙන්නේ කොහොමද? පනතෙන් එහෙම වෙන විදිය ගැන අදහසක් තියෙනවද?Panathey penna naha. Panathey prathipala
This. Crisis kill all leaderships like Ranil and others ..they cannot survive showing dramas ..now time to face true crisis..this is more dangerous them to huge huge than like tsunami and corona pandamicනෑ,,,උන්ට එච්චර කුලි කාරයෝ නෑ...
මිනිස්සු ලක්ෂ ගානකට කුලි කාරයෝ කීයක් කියලා ගන්නද??
ගිය වතාවෙත් කුලී කාරයෝ දැම්මා .බස් ගිනි තිබ්බා....පාරවල් බ්ලොක් කෙරෙව්වා...මිනී මැරෙව්වා... උන්ගේ ගෙවල් ගිනි තියා ගත්තා
මිනිස්සු ජෙප්පොන්ට බැන්නද....නෑ නේ...හිටියටත් වඩා උන්ට චන්ද වැඩි වුනා...දැන් ඔය සිඟිති දේවල් හරියන්නෑ,..
රනිල් ට රෙදිත් නැතුව යන්න වෙන්නේ ඔහොම දඟලලා....මට නම් හිතෙනවා ඌට ලඟදීම කෑමක් සෙට් වෙයි කියලා...හැබැයි පොර කපටියා... මිනිස්සු බෙදන්නේ හීන් නූලට...
මැකෝ කියල තිබුන නේද චන්දෙකට එහෙම සල්ලි ඕනේ නෑ,බලය රැකගන්න නම් ඔක්කොම වැඩ කිඩ දන්නවා...
රට වෙනුවෙන් දෙයක් කරන්න නම් හැබැයි කිසි දෙයක් දන්නේ නැති බබ්බු.