ජන්දේ ලෙෆ්ට්. අද පාර්ලිමේන්තුව මැතිවරණ නියාමන පනතක් සම්මත කරන්න යන්නේ. එකෙන් මාස ගානක් ජන්දේ කල් යනවා. ආයේත් මිනිස්සු කුලප්පු කරලා පාරට ගෙන්න යන්නේ.
Last edited:
y don't u migrate?We don’t need election
ඔව් දැන් සින්හලු හොයාන තියෙනවනෙ ක්‍රමයක් චන්ද නැතුව පාලනය මාරු කරන්න ඒක යූස් කරයි චන්ද නැති උනොත්.රටේ මේ වගේ අසීරු අවස්ථාවක චන්දයක් තියන්න හොද නෑ![]()
uta ona naya bol naya karanna minissu avussala prashanayak hadalaජන්දේ ලෙෆ්ට්. අද පාර්ලිමේන්තුව මැතිවරණ නියාමන පනතක් සම්මත කරන්න යන්නේ. එකෙන් මාස ගානක් ජන්දේ කල් යනවා. ආයේත් මිනිස්සු කුලප්පු කරලා පාරට ගෙන්න යන්නේ.
= we don't need defeatWe don’t need election
ඕකට දැනටමත් 113 හදාගෙන ඉවරයි ලු!ඕකට 113ක් ශුවර්ද ? දැන් අර ඩලස් , විමල් ඇතුලු සෙට් එකක්ම අනිත් පැත්තෙනෙ