Election left. Parliament to vote new election law after 5

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    අම්මෝ එපා වෙන්නෙ ජෙපි අදෝනාව අහන් ඉන්න එක. චන්දෙ නොතිබ්බත් කමක් නෑ ජේ වී පී එකට ජනාදිපති කමයි ආන්ඩුවයි දීලා. 😁😁😁

    රටම කෑවත් මේ වගේ කාලකන්නි නං හැදෙන්නේ නෑ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    නාමල්ගෙත් අැඳපංකො..🤢
    දැන් නාමල් තමයි ට්‍ර්න්ඩ් එක ජෙප්පොන්ගෙයි ටොයියොන්ගෙයි. 😁😁😁 ඊලගට අදින්නෙ රනිල් මැතිතුමා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,773
    54,153
    113
    Colombo
    ජන්දේ ලෙෆ්ට්. අද පාර්ලිමේන්තුව මැතිවරණ නියාමන පනතක් සම්මත කරන්න යන්නේ. එකෙන් මාස ගානක් ජන්දේ කල් යනවා. ආයේත් මිනිස්සු කුලප්පු කරලා පාරට ගෙන්න යන්නේ.

    සුවර් ???
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණයට
    පක්ෂව - 97
    විපක්ෂව - 36
    මගහැරිය - 91
    ** මේ ඡන්දේ කල් දාගන්නවා හැර මේ පනතෙන් කරන්න පුළුවන් වෙන කෙමනත් නැත. නම ලොකුයි මදේ බොල්
     
    • Like
    Reactions: EnIgma001

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    It's confirmed that most of the votes are going towards SJB and NPP. Pohottuwa and UNP has lost the election even before the election day is set.
     
    • Like
    Reactions: War Fighter

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මිනිස්සු පාරට එනවා. ( ඒ එන්නෙ උන් ගේ කුලී කාරයො) ඇවිත් උ ද් ගෝෂනය කරනවා. මිනිස්සුන්ට පීඩා කරනවා. එතකොට හැමෝම ජෙප්පොන්ට බනිනවා. ඊට පස්සෙ ඡන් දෙකට යද්දි ජෙප්පො පරාදයි. :P
    <මාස්ට ප්ලෑන්>
    ජෙප්පෝ ගැන මම දන්නේ නෑ.

    ඕකෙන් වෙන්නේ තවත් ජෙප්පන්ට චන්ද හැදෙන එක ඔන්න බලපන්, දැන් මිනිස්සුන්ට ඔක්කොම උන් ටික අප්පිරිය වෙලා තියෙන්නේ බන්.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ජෙප්පෝ ගැන මම දන්නේ නෑ.

    ඕකෙන් වෙන්නේ තවත් ජෙප්පන්ට චන්ද හැදෙන එක ඔන්න බලපන්, දැන් මිනිස්සුන්ට ඔක්කොම උන් ටික අප්පිරිය වෙලා තියෙන්නේ බන්.
    ඒත් රනිල් මොකක හරි ගේමකට ලැස්ති වෙන්නෙ. නාමල් ජනාධිපති වෙනකල් මේ ක නතර වෙන්නෙ නැ බන්.