Electric වැඩ කෑලි දන්න උන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕ
මේකයි මචන් සීන් එක.මට රෑට Fan එක නොදා නින්ද යන් නෑ මේ දවස් වල.මට ඕනෙ Fan එක දාල නිදාගත්තම Fan එක පැයකින් විතර off වෙන්ඩ මොකක් හරි ගැජමැටික් කෑල්ලක්.දැන් කියන්ඩ එපා Timeing තියන්ඩ පුලුවන් Fan එකක් ගනින් කියල
.අඩු වියදමින් වැඩේ ගොඩ දාගන්ඩ බැලුවෙ
එහෙම ක්‍රමයක් හරි ,Timeing තියන්ඩ පුලුවන් plug
එකක් හරි ගැන දන්න අය ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්ඩ මේ අසරනයට
මේකයි මචන් සීන් එක.මට රෑට Fan එක නොදා නින්ද යන් නෑ මේ දවස් වල.මට ඕනෙ Fan එක දාල නිදාගත්තම Fan එක පැයකින් විතර off වෙන්ඩ මොකක් හරි ගැජමැටික් කෑල්ලක්.දැන් කියන්ඩ එපා Timeing තියන්ඩ පුලුවන් Fan එකක් ගනින් කියල
.අඩු වියදමින් වැඩේ ගොඩ දාගන්ඩ බැලුවෙඑහෙම ක්‍රමයක් හරි ,Timeing තියන්ඩ පුලුවන් plug