Electric Motor Bike ප්‍රොඩාව

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    අනේ මන්ද බන් ලකේ පංකාවෙ Innovators ල ගැන කැරි කලකිරීමක් තියෙන්න, එක්කො උන්ට Resources නෑ. තියෙන එවුන්ට අලුත් දෙයක් කර ගන්න බෑ කොහෙන් හරි කොප්පක් ගහල ලොරි ටොක්ස් දිදී ඉන්නවා උන් හොයා ගත්ත වගේ. ජාතියක් වශයෙන් අපි හරිම පල්ලෙහා ලෙවල් එකක ඉන්නේ.

    කැම්පස් වෙලින් OUT කරන පොන්න හැත්තට ඉගෙන ගත්ත දෙයින් එහාට දෙයක් බෑ, සමහර එවුන්ට ඉගෙන ගත්ත දේත් බෑ. උන් ඔක්කොම එන්නෙ රජේ ලොකු තැන් වල වැඩ කරන්න ගන්න, කාර් පර්මිට් ගන්න, FUEL ගන්න.

    මම කාලෙකට කලින් දැක්ක අපේ Moratuwa Campus කොල්ලෙක් පට්ට Electric Bike එකක් හදලා තියෙනවා. පොරට හොඳ අනගතයක් තියෙනවා කියල හිතුනා

    එත්, අද ඉද්දි දැක්කේ ඒකත් සුද්දෙක් හදපු කැරි කොපියක්. එත් කමක් නෑ කියමුකො... මූ ලොරි ටොක්ස් දීලා ලෝකේ පලවෙනි හදුවේ මූ කියලා

    බ්යික් එක විකුනන්නේ ඉස්සර 3 wheel ටිබිච්ච ගානට. කැරි පොන්න වැඩ මේවා

    https://renewablesystemstechnology.com/project-blog/how-i-built-an-electric-motorcycle


     
    • Like
    Reactions: elajani and TCB Rox

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    අපේ උන්ට අලුතින් හිතල දෙයක් කරන්න බෑ....
    මොකක් හරි දහිරිවාට්ටුවක් අටෝල ආයෝජකයො නෑ කියල නාහෙන් අඬනව...
    චාටර් ඩයල් ඉන්නේ. ප්‍රශ්න වලට විසඳුම් හොයන එවුන් නෑ
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,003
    113
    Colombo
    reminds me of vega innovations 😂 eke inna thattayo denna amu boruwak kare sinhalunta. thiyana three wheel ekata electric conversion kit haduwe naha boruwa kara kara inawa thama. lankwe un kawi hita liuwa vega ekata. 😂

    (tipper parking space available)
     
    • Like
    Reactions: TonyMontana83

    signshop

    Well-known member
  • May 30, 2011
    12,367
    9,314
    113
    Dubai
    අපේ එව්න්ගේ වරදක් බන් ඕක. කව්රු හරි හදපු එකක් බලාගෙන හදලා ලොරි ටෝක්ස් දෙනවා තමන් ලෝකේ පළවෙනියට හැදුවා කියලා. එක්කෝ කියපන් ලංකාවේ පළවෙනියට කියලා. කියලා වැඩක් නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,777
    1
    102,089
    113
    34
    Kalutara
    https://www.facebook.com/permalink....6A7487uwivVMc9kokSXfpKiBVGyntFf&__tn__=,O,P-R

    TAM1g63.png

    ------ Post added on Jul 2, 2022 at 2:31 PM
     
    • Haha
    • Like
    Reactions: jaathi and zid2021

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    ඇත්තටම ලෝකේ පලවෙනි එක හදපු සීන් නෑ බන් ගොඩාක් (නැත්තෙම නෑ තියෙනවා)
    දැන් තියෙන්නේ හදපු එකට පොඩි මොඩිපිකේසන් ටිකක් දාලා තමන් හැදුවා වගේ දාන එක
    හැම ෆීල්ඩ් එකේම මේ සීන් එකනේ තියෙන්නේ
    තියෙන එකෙන් කොපියක් ගහලා එහෙට මෙහෙට ඇදලා පැදලා එලියට දානවනේ.

    හැබැයි ගොන් පාට් එක තමයි ඉන්ටර්නෙට් එක පින්ගර් ටිප් එකේ තියෙන අද කාලේ මහා ඉන්ටවිව් තියලා මේක මන්ම හොයා ගත්තා කියලා දාන ලොරි ටෝක් එක. ඒක හෙණ ගොන්. ප්‍රඩක්ට් එක හරි සර්විස් එක හරි විකුණගෙන කාලා සයිලන්ට් එකේ මැච් එක නොගහා 100%ක් ඉනොවේසන් එක්ක වගේ ලෝකේට ටෝක් දෙනවා අපේ අයියලා.

    ඇයි බන් අර දැන් රැල්ලක් තියෙන්නේ 100% ලංකාවේ නිස්පාදිත පොල්ලෙලි චිප්ස් කැපුම් යන්ත්‍ර කියලා. ඩයමන්ඩ් ද මොකෙක්ද මන්දා (කොකෝ ඩ්‍රිම්ස්, සිසිර...)
    මොටරේ චයිනා
    යකඩ පකිස්තාන්
    වයර් ටික ඉන්දියන් වෙන්න ඕනේ
    වැල්ඩින් ප්ලාන්ට් එක චයිනා
    කොපි කරපු අයිටම් එක ඉන්ඩියන්
    පාස්සපු එකා විතරක් සිරි ලංකන්
     

    AnuradhaRa

    Well-known member
  • අපේ උන්ට අලුතින් හිතල දෙයක් කරන්න බෑ....
    මොකක් හරි දහිරිවාට්ටුවක් අටෝල ආයෝජකයො නෑ කියල නාහෙන් අඬනව...
    දහිරි වාට්ටුව යනු කුමක්ද?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,572
    5,817
    113
    ලොකුවට කියවන් කාර් හදන උන් කරන්නේ ඔක්කොම රටින් ගෙනත් මෙහෙ අලවන එක.. ඒ අතින් ඔය බයික් හදන උන් සෑහෙන ඉස්සරහෛන් ඉන්නවා. මොකද අඩුම ටයර් චැසියවත් මෙහෙ හදනවනේ. බැටරි මෝටර් කොහොමත් මාකට් එකක නැතුව මෙහෙ හදන එක පාඩුයී..
     
    • Like
    Reactions: TCB Rox

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,879
    21,225
    113
    adala nene
    ලංකාවෙ හරි හමන් R&D ස්ට්‍රක්චර් එකක්, මුදල් නැතුව කොහොමද අලුතෙන් දේවල් එලියට එන්නෙ.
    ඔක්කොම ඉන්නෙ ඇන්දිලි කාරයො
    අපේ යූටියුබ් හැත්තත් ගිහින් ප්‍රමෝට් කරනව යඛ්ඛ පුත්තු ඒවා බලලා හුරේ දානව
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    දහිරි වාට්ටුව යනු කුමක්ද?
    මහ ඉස්පිරිතාලෙ තියෙන වෝඩ් එකක්. ඇක්සිඩන්ට් වෝඩ් එකට මෙහායින් තියෙන්නෙ. මෝචරිය කිට්ටුවට වෙන්න..
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    702
    901
    93
    Kaduwela
    අපේ උන්ට පොර වෙන්න ඕනෙ ටෝක් වලින් ,වැඩ වලින් නෙවෙයි රටේ මිනිස්සුන්ට ඕනෙත් වදන් මිසක් වැඩ නෙවෙයි .රැල්ලට වදන් දෙන්න පුලුවන් නම් අන්දන්න හරක් ඉන්නව ඕන තරම් මේ රටේ :angry:
     
    • Like
    Reactions: zid2021

    AnuradhaRa

    Well-known member
  • මහ ඉස්පිරිතාලෙ තියෙන වෝඩ් එකක්. ඇක්සිඩන්ට් වෝඩ් එකට මෙහායින් තියෙන්නෙ. මෝචරිය කිට්ටුවට වෙන්න..
    ඒ වාට්ටුවෙ විශේෂත්වෙ මොකක්ද?