Electric problem -ගෙදරක light bulb එකක්

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    Light bulb එකක් දාන්න tතියන holder එකක ඉඳන් fridge එකක් plug කරන්න plug holder එකකට wire eddoth මුකුත් අවුලක් vei ද ?.


    Seen එක tතියෙන්නේ fridge එක tතියන තැන light එකක් තියනවා pපාවිච්චි නොකරන .ithing holder එක gගලවලා plug base එකක් hai kaloth අවුලක් ද ? Fridge එක gගහන්න
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    කොහොමද bang baasa වුණත් මට කැමති tතැනක electric outlet එකක් දාන්නේ .බිත්ති vවල හැමතැනම wiring ගිහින් nee nee
     

    wsachkp

    Junior member
  • Feb 4, 2009
    82
    69
    18
    Colombo
    light circuit walata enne 6A mcb machan, godak welawata fridge eka on weddi trip wenna ida thiyenawa fridge eke starting current eka wadi nisa. hodama wade 13A socket outlet ekakata wire karaganna eka earth ekath aniwarya nisa.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    හරියන්නෙ නෑ
    පලවෙනි එක earth ලයින් එකක් නැති එක.
    දෙවෙනි එක ලයිට් වලට neutral එක වෙන වෙනම ගන්නෙ නැතුව ලයින් ගොඩකට එක නියුටල් එකෙන් දෙනව.
    එතකොට අදාල ඇම්පියර් ගාන fridge එකට එන්නෙ නෑ.
    අනික ලයිට් එකට main line එකෙන් එන බේකර් එක අඩු ඇම්පියර් ගානක එකක් වෙන්න පුල්වන් (උඩ post එකේ තියන කතාව)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,535
    113
    Colombo
    Earth එක නැති නිසා ඕක නොකර ඉන්නවා නම් හොඳයි, මොකද මම දැකල තියනවා ගොඩක් ෆ්‍රීජ් වල ලීක් තියනවා ඇල්ලුවම ලාවට වදිනවා
    මුලින් ගෙදර ප්ලෑන් එකේ තියෙන්න ඕනනේ කිචන් එක තියන තැන ෆ්‍රීජ් එක තියන තැන අනම් මනම්, එතකොට පස්සෙ ප්ලග් දාන්න ඕන වෙන්නෙ නැහැ, සාමාන්‍යෙන් කිචන් එකක ප්ලග් ගොඩක් තියෙන්න නේ ප්ලෑන් කරන්නෙ.

    බිත්ති කඩලා කරන්න බැරි නිසා දැන් කරන්න තියන දේ තමයි ලඟම තියන ප්ලග් එකකින් හරි(ස්විච් බෝඩ් එක ලඟ තියනවා නම් ඒකෙන් හරි) බිත්ති උඩින් කේසින් ගහල වයර් එකක් ඇදල ප්ලග් එකක් හයි කරන එක
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    🙏 t🙏 .එහෙනම් මම අදහස vවෙනස් කරගන්නව .වෙන විදිහක් බලන්න ඕනි .thanks හැමෝටma