නිකන් Motor නෙමේ මචන්. නල ලිං වලට ගහන Motor එකක්. ඒවගේ උඩ Meter එකක් තියෙනවා.![]()
Ahh mekak da.. itb bn 3 phase Neda meka.. use karapu breaker serama 400v da ?
නිකන් Motor නෙමේ මචන්. නල ලිං වලට ගහන Motor එකක්. ඒවගේ උඩ Meter එකක් තියෙනවා.![]()
Simply:
AMPERAGE eka kiyanne hariyata lidak wage.. UPAKARANAYA = MINIHA nama.. miniha liden nanne one ganata wage... kochchara amprea ganak tibbat upakaranaya ganne thamanta one ampere gana![]()

ethakota U V W kiyanne monada![]()
Ahh mekak da.. itb bn 3 phase Neda meka.. use karapu breaker serama 400v da ?
ඔය ෆොටෝ එක google එකෙන් ගත්තේ. ඕක 3 Pase වෙන්න ඇති. මන් කිවේ මෙහේ දාල තියෙන එක Single Pase කියල. අර කොහොමද Amphere ගාන Check කරේ කියල අහපු හින්දයි ඕක දැම්මේ.
ඇම්පියර් ගාන තීරණය වෙන්නේ HP කීයද එක අනුව බන්, 1HP වලට අඩුයි නම් 4 to 5 වගේ තමයි ගන්නේ,
1ට වැඩි නම් 5ට වැඩියෙන්ගන්නවා, 3HP මෝටර් එකක්වත් 15A ගන්නේ නැ. Jinasena, Solex වගේ බ්රෑන්ඩ් වලනම් මන් කියන රේට් තමයි යන්නේ, ඔයාගේ මෝටර් එකේ බ්රෑන්ඩ් එකයි HP ගානයි කියන්න පුලුවන්නම් මන් කියන්නම් මොක්කද්ද හරි ඇම්පියර් රේට් එක,
Wathura enawada?

Brand නම් නොදනී.Tube Well එකට හයි කරන motor එකක්. 0.5HP
Adow 0.5hp??? 15A ? Echr one ne yako

Brand නම් නොදනී.Tube Well එකට හයි කරන motor එකක්. 0.5HP

ඔය වගේ සුදු එකක්. මන් දැන් ගිහින් බැලුවා. ඒකෙ ගහල තියෙන්නේ 16A 230V කියලා.