ගෙදරක Electric සම්බන්දව ප්‍රශ්නයක් !!

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ගෙදරක Electric සම්බන්දව ප්‍රශ්නයක් !!

    මෙහෙමයි ලඟදි අපේ ගෙදර Tube Well Pump එකක් හයි කරා. එකට 15A ඕනි කියල කිවා. අපේ ගෙදර 5A Cable වලින් තමා Wiring කරලා තියෙන්නේ. ඉතින් එක හින්ද අමුතුවෙන් 15A Cable දාල එක Plug Point එකක් Wiring කරලා හදාගත්තා. ඊට පස්සේ Motor එක දැම්මාම 230V ~ 4.1A වගේ තමා පෙන්නනේ ගොඩක් වෙලාවට. මට දැනගන්න ඕනි වෙනම Wiring කරලත් ඇයි මේකෙ 15A පෙන්නනේ නැතුව 4.1A වගේ පෙන්නනේ කියල?? මේක හදාගන්නේ කොහොමද?
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    15A hariyata ma awa Kyl sure da ? Fused Bord Eken wenama breaker ekak haraha aran 15A wire sure karala demma plug socket serama th 15A ma da ?
     
    • Like
    Reactions: KNK dep 1

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    15A hariyata ma awa Kyl sure da ? Fused Bord Eken wenama breaker ekak haraha aran 15A wire sure karala demma plug socket serama th 15A ma da ?

    ඔව් Fuse Bord එකෙන් වෙනමම Fuse එකකට හයි කරේ. Wire,Plug Point,Plug top සේරම 15A දාල තියෙන්නේ.
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Ea set karapu fuse eka 15Amp ekakda?

    ඒක නම් නොදනී. අපේ තියෙන්නේ පරණ Fuse Bord එකක්. අර කෑලි හයි කරන එකක්. කොහොමද ඒක 15A ද කියල හොයාගන්නේ?
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒක නම් නොදනී. අපේ තියෙන්නේ පරණ Fuse Bord එකක්. අර කෑලි හයි කරන එකක්. කොහොමද ඒක 15A ද කියල හොයාගන්නේ?

    Ehenam cn eka eka wenna pulwan.. electrican kenek gennala poddak balawaganna mchn moter Ekata hoda ne neththam
     

    Lucifr

    Member
    May 22, 2017
    159
    37
    0
    Panadura
    Mehem ekak da bn

    20gn1x2.jpg
     
    • Like
    Reactions: KNK dep 1

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    oya ganen watura enawa nam itin tiya ganin
    current eka aduwen ne picchenne

    Current එක අඩු උනාට යන වෙලාවත් වැඩි Full Tank පිරෙන්න. අනිත් එක Motor එකටත් හොද නෑනේ.
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    oita wada load eka ganna.. item ekak set karala Amp keeyak gannawada kiyala balanna berida?

    කොහොමද බන් එහෙම කරන්නේ? ජෙනියක් දාන්න තමා වෙන්නේ එහෙනම්. ජෙනියකුත් නෑ ගෙදර.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    Current එක අඩු උනාට යන වෙලාවත් වැඩි Full Tank පිරෙන්න. අනිත් එක Motor එකටත් හොද නෑනේ.

    ehenam
    fuse board ekata 15A ekak dala
    switch ekatat 15A ekak danna
    etakota 15A ganna puluwan ne

    mama hitane motor ekata one 4amp wenna athi mokada 5amp walata wada current eka adinawa nam aniwa fuse eka yanwane bun
    fuse eka yanet na motor eka himin duwanwa kiyane motor eke neda case eka
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Gedara ac Ehema tynw da mchn ? Mona hari load eka Godak ganna machine tynw da ? Moter eka daddi volatage drop ekak wenawa da ?