Electricity bill increased?

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කොහොමත් ගෙදර ෆ්‍රිජ් 2ක් වැඩ කරනවා..
    අපේ එකයි.. අල්ලපු ඇනෙක්ස් එකේ එකයි..
    අනික අල්ලපු ඇනෙක්ස් එකේ තේ හදන්න හැම දෙයකටම ගැස් එක පාවිච්චි කරන්නේ නැතිව..
    උණු කරන්න හිටර් එකක් පාවිච්චි කරනවා.. කරන්ට් එකෙන්...
    ඒ හින්දා වෙන්න ඇති මෙහෙම...

    නිවාඩු වෙලාවක හොයලා බලන්න කරන්ට් ලීක් වෙන ෂෝට් වෙන තැන් තියෙනවාද කියලා
    තව අපි පොඩි කාලේ එලියට බල්බ් එකක් පත්තු කරන දාපු එකෙන් වයර් ඇදලා කුලියට හිටපු අය යූස්කලා කාලයක් අපි බිල් ගෙව්වා:(
    ඒවා තියෙනවාදත් බලන්න
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ නම් එහෙම එන්නේ නැහැ බන්
    ඔක්කොම ලයිට් බිල්6ක් තියෙනවා
    වෙනම එනවා
    හුගක් කරදර අඩුයි
    අනික කුලියට ඉන්න එවුන් නිකන්නේ හම්බ වෙන්නේ ඔහේ කරන්ට් යූස් කරනවා
    ඒකට කියපු පිළියම

    එහෙම දාන හැටි නම් මං දන්නේ නැහැ
    හුගක් කලින්තමයි කලේ ඕක:)
    දන්න කෙනෙක්ගෙන් අහලා බලමු

    ඔව්, එහෙම තියෙනවා නම් ප්‍රශ්න අඩුයි..
    ඒතකොට නේ ඒ අයට බිල එනකොට තව දුරටත් පරිස්සමෙන් පාවිච්චි කරන්න හිතන්නේ..
    හිතක් පපුවක් නැති මිනිසුන් ඉන්නවා නේ.. නිකන් ලැබෙන හින්දා..
    මේ තරම් ගාණක් එද්දි අම්මා වුනත් බණිනවා කම්පියුටර් එක පාවිච්චි කරන හින්දා කියලා..
    මම විස්තර කලා එහෙම මේ හින්දා වැඩි වෙන්නේ නෑ කියලා.
    ඊට පස්සේ තමයි මම තිරණය කලේ මේ වගේ වෙන් කලා නම් හොදයි කියලා..
    තාත්තාගේ නමට නේ මේ ගේ තියෙන්නේ. ඒත් දැන් නම් තාත්තා රට ඉන්නේ.. තාත්තා රට ඉද්දි මේ වැඩේ මට කරන්න විදියක් නැද්ද.. ?
     
    SAMEECEB

    Junior member
  • Dec 16, 2006
    117
    10
    18
    ||>Google<||
    ehema meter 2k danna pauluwan thattu 2k thiyeddi witharai ehema netham wenama keli 2k (annex) ekak wage wunoth witharai. egollo ge chk karala balanwa ... bithiyakin wen wela thiyenna one netham denne ne :angry: apeth uda thatuwata balanna ewilla kiwa ge ethule thule thiyena padipela wenama cement dala bithiyak bedala wahanna kiyala :angry::angry: ethakam dunne ne :dull:

    :yes: Grama Sevakagen Venama Number Ekak Gannath One...Ekama Address Ekata Bill Dekak Print Karanne Naha..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිවාඩු වෙලාවක හොයලා බලන්න කරන්ට් ලීක් වෙන ෂෝට් වෙන තැන් තියෙනවාද කියලා
    තව අපි පොඩි කාලේ එලියට බල්බ් එකක් පත්තු කරන දාපු එකෙන් වයර් ඇදලා කුලියට හිටපු අය යූස්කලා කාලයක් අපි බිල් ගෙව්වා:(
    ඒවා තියෙනවාදත් බලන්න

    ඒ වගේ තනියෙන් මම විදුලි සම්බන්ධව හොයලා බලන්න යන්නේ නෑ..
    මේ සම්බන්ධව වයසක සීයා කෙනෙක් ඉන්නවා අපේ ගමේ ඒයාට කියලා තමයි අපේ ගෙදරේ හැම විදුලි වැඩක් ම කරලා තියෙන්නේ..
    ලගදි ෆියුස් එකට් වැඩ කලේ නෑ ඇනෙක්ස් එකේ..
    කොහොම වුනත් අර බිල් එක නම් හදා ගන්න ඕනේ ඉක්මණින් ම.. දන්න කියන අය ඉන්නවා නම් අහලා කියන්න.. මේ වගේ මිටර් 2ක් හදා ගන්න අපි කරන්න ඕනේ මොනවා ද කියලා..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    කීයක් විතර වියදම් වෙයි ද ඕය වැඩේට ?
    අනික කොයි තරම් කාලයක් යනවා ද මේ ක්‍රියාව හදලා ඉවර කරන්න...
    මෙකෙන් පස්සේ ගෙදරට බිල් 2ක් එනවා නේ.
    මට ඕනේ බිල් වෙනමම එන විදියට හදා ගන්න..
    සමහරක් අය මිටර් 2ක් දාලා තිබ්බාත් එන්නේ එකම බිලේ නේ.
    තව ලයින් එකක් ගන්න ගෙවල් දෙකක් හැටියට පලාත් සභාවෙ රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන. ස්තීර ලිපින දෙකක් තියෙන්නෙ ඕන. එතකොට අලුත් ලිපිනයට අලුට් ලයින් එකක් ඉල්ලන්න පුලුවං.

    එහෙම නැතිව 2phase ගන්නවා නං business එකක් හැටියට ඉල්ලුම් කරන්න ඕනෙ. හැබයි එතකොට KWH මීටරේකුත් හයි කරනවා. KWH වලටත් ගාන වදිනවා.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ehema meter 2k danna pauluwan thattu 2k thiyeddi witharai ehema netham wenama keli 2k (annex) ekak wage wunoth witharai. egollo ge chk karala balanwa ... bithiyakin wen wela thiyenna one netham denne ne :angry: apeth uda thatuwata balanna ewilla kiwa ge ethule thule thiyena padipela wenama cement dala bithiyak bedala wahanna kiyala :angry::angry: ethakam dunne ne :dull:

    ආහ්. එහෙම ද..
    එහෙනම් ප්‍රශ්නයක් නෑ. අපේ උඩ තට්ටුවේ වෙනම ම කැල්ලක තමයි ඇනෙක්ස් එක දිලා තියෙන්නේ සෙපරෙට් එන්ට්‍රන්ස් එකක් තියෙනවා ...
    එහෙනම් ප්‍රශ්නයක් නෑ නේ..
    කොහොම වුනත් මේ ගැන වැඩි විස්තර දන්නවා ද ?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තව ලයින් එකක් ගන්න ගෙවල් දෙකක් හැටියට පලාත් සභාවෙ රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන. ස්තීර ලිපින දෙකක් තියෙන්නෙ ඕන. එතකොට අලුත් ලිපිනයට අලුට් ලයින් එකක් ඉල්ලන්න පුලුවං.

    එහෙම නැතිව 2phase ගන්නවා නං business එකක් හැටියට ඉල්ලුම් කරන්න ඕනෙ. හැබයි එතකොට KWH මීටරේකුත් හයි කරනවා. KWH වලටත් ගාන වදිනවා.

    ඔව්, ලිපින දෙකක් ඕනේ කියන කතාව නම් අහලා තියෙනවා..
    ඒත් අපේ ලිපිනයම ඒ. හරි බි. හරි දාලා හදා ගන්න පුලුවන් නේ..
    එහෙම ඉල්ලුම් කරලා හදා ගන්න ලොකු මුදලක් අය කරනවා ද ? මම නම් අහලා තියෙන හැටියට මුල් කාල වලදි මේ විදියේ දේවල් හදා ගන්න නම් මාස 6 කට වැඩිය ඉන්න ඕනේ ලු..
    ඒත් දැන් නම් ඒ තරම් කාලයක් යන්නේ නෑල්ලු..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්, ලිපින දෙකක් ඕනේ කියන කතාව නම් අහලා තියෙනවා..
    ඒත් අපේ ලිපිනයම ඒ. හරි බි. හරි දාලා හදා ගන්න පුලුවන් නේ..
    එහෙම ඉල්ලුම් කරලා හදා ගන්න ලොකු මුදලක් අය කරනවා ද ? මම නම් අහලා තියෙන හැටියට මුල් කාල වලදි මේ විදියේ දේවල් හදා ගන්න නම් මාස 6 කට වැඩිය ඉන්න ඕනේ ලු..
    ඒත් දැන් නම් ඒ තරම් කාලයක් යන්නේ නෑල්ලු..
    ඒ විස්තර නං ඔය පැත්තෙ ග්‍රාමනිලධාරි හම්බ්වෙලා අහගන්න වෙයි. කොහොමත් ගානක් යයි මොකද ඉඩම් ප්ලෑන් වෙනස් වෙන හින්දා අලුත් ප්ලෑන් හදන්න වෙනවා ගෙවල් දෙකක් පෙන්නුම් කරලා. කොහොමත් මාසයක් විතර යයි ඕවා වටේ හගල එන්න.
     
    අපේ ඒ බි කියලා දාලා තියෙන්නේ
    1919 කෝල් කරලා විස්තරේ අහලා බලන්න
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes: Grama Sevakagen Venama Number Ekak Gannath One...Ekama Address Ekata Bill Dekak Print Karanne Naha..

    ඒක නම් ඒ තරම් අමාරු නෑ..
    අපේ ගෙවල් වලට උඩ පන්සලයේ තමයි ග්‍රාම සේවක මහත්තයා ඉන්නේ..
    ඒ හින්දා කර ගන්න පුලුවන්.. මේකට අය කිරිමක් කරනවා ද ?

    අනික තාත්තා නැතුව මට මේ දේ කරන්න පුලුවන් ද ?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ විස්තර නං ඔය පැත්තෙ ග්‍රාමනිලධාරි හම්බ්වෙලා අහගන්න වෙයි. කොහොමත් ගානක් යයි මොකද ඉඩම් ප්ලෑන් වෙනස් වෙන හින්දා අලුත් ප්ලෑන් හදන්න වෙනවා ගෙවල් දෙකක් පෙන්නුම් කරලා. කොහොමත් මාසයක් විතර යයි ඕවා වටේ හගල එන්න.

    අලුත් ප්ලෑන් එහෙමත් හදා ගන්න ඕනේ ද ? :rolleyes:
    බලාගෙන යද්දි ලොකු වැඩක් කරන්න තියෙනවා නේ...
    :(
     
    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    ඒක වැඩි කරලා දැං මාස ගානක් වෙනවානෙ බං.

    Bill calculator eke pennanne amuthu ganan ne

    bill date eka 18/06/2011 to 16/07/2011
    kiyala demmama, Fixed Charge: Rs.315 lu

    QovCn.png

    Bill date eka 18/06/2011 to 17/07/2011
    kiyal demmama, fixed charge Rs.90 lu

    pkJHu.png

    e kiyanne, bill eka heta liwwa nam Rs.530.80 thamai bill amount eka, ada liyapu hinda Rs.803.60 ???

    mata nam nikan pissu wage :dull: