මචංල මේ site එක හරහ Electricity Bill එක ගෙවනකොට මොනවහරි fee එකක් කැපෙනවද percentage එකක් වගේ?
http://www.ceb.lk/view-my-account/
http://www.ceb.lk/view-my-account/
karna payment ekata amatharawa extra fee ekak gannawada?
මම නම් HNB එකෙන් ඔටෝ ගෙවෙන්න දාලා තියෙන්නෙ
හැම මාසෙම ඔටෝ සල්ලි යනවා මට බලන්න දේකුත් නැහැ

auto gewenna danne kohomada sinhalu![]()
![]()
ප්‍රොෆයිල් එකක් හදලා මාසෙන් මාසෙට කියන එක තෝරලා
අර යටම හිස්තැනට 999 වගේ දාපන්, ගෙවන්න ඕන මාස ගාන අහන්නෙ
උඩ තියෙනවා ගාන දාන්න තැනක්
මාසෙට නෝමල් 4000ක් බිල එනවා නම් ගාන දාපන් 4500 වගේ, එතකොට හරි

BOC ekata watena salli maase gane HNB ekata auto yanna hadanna baida mehema danna
එහෙම ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් ඒත් ලොකු ගානක් කැපේවි මචන්BOC eke mehema naneBOC ekata watena salli maase gane HNB ekata auto yanna hadanna baida mehema danna
![]()
BOC එකේ SMS එකකින් බිල් එක ගෙවන්න පුලුවන් ලු බන්
![]()
http://web.boc.lk/index.php?route=product/category&path=87_95_97
ඔන්ලයින් බෑන්කින් වලිනුත් පුළුවන් ලු
http://web.boc.lk/index.php?route=product/category&path=87_95_96

boc eken thamai gewanne. eth manual gewanna one. hamadama kammali kamata tv kapenakanma innawa![]()
