Electronic හෙල්ප්!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    chatgpt බොරු කියනව :)
    නිකමට හිතන්නකො ඔයා ඔය කෙලින් තියෙන වයර් දෙක
    හැම තැනම විභවය එකයිනෙ බං
    නිකම්ම සන්නායක කම්බියනෙ, දෙන්නටම පොදු

    ඔයා බැටරිය ගලෝල චාජරේ අවුට් පුට් එක වෙනම බැලුවොත් චාජරේ අවුට් පුට් වෝල්ටේජ් එක පෙන්නයි
    බැටරිය වෙනම මැන්නොත් බැටරියෙ වෝල්ටේජ් එක පෙන්නයි
    අපි මනින්නෙ විභව අන්තරයක්නෙ නේද? දෙපැත්තම කනෙක්ට් කරල තියෙද්දි වයර් එකේ කීයක්ද පෙන්නන්නෙ කියල දැනගන්න ඕනෙ.

    එතකොට චාජර් එකෙන් බැටරිය චාජ් වෙලාද කියල හොයාගන්නෙ වෝල්ටේජ් එක මැනලද, නැත්නම් කරන්ට් එක මැනලද කියල හරියටම හොයාගන්න පුලුවන්.
     
    AnuradhaRa

    Well-known member
  • අපි මනින්නෙ විභව අන්තරයක්නෙ නේද? දෙපැත්තම කනෙක්ට් කරල තියෙද්දි වයර් එකේ කීයක්ද පෙන්නන්නෙ කියල දැනගන්න ඕනෙ.

    එතකොට චාජර් එකෙන් බැටරිය චාජ් වෙලාද කියල හොයාගන්නෙ වෝල්ටේජ් එක මැනලද, නැත්නම් කරන්ට් එක මැනලද කියල හරියටම හොයාගන්න පුලුවන්.
    ධාරාවෙනුත් පුලුවන් වෝල්ටේජ් එකෙනුත් පුලුවන්
    ධාරාව කියන්නෙ එකක්, වෝල්ටේජ් එක කියන්නෙ එකක්
    ධාරාව මනින්න එක ලක්ෂ්‍යයක් ඇති. වෝල්ටේජ් එක මනින්න ලක්ෂ්‍ය දෙකක් ඕනෙ
    ධාරාව මනින්නෙ මුළු ධාරාවම මල්ටිමීටරේ හරහා යවල. ඒ කියන්නෙ ශ්‍රේනිගත විදියට සම්බන්ධ කරල
    වොල්ටේජ් එක මනින්නෙ අදල පොයින්ට් දෙකට පැරලල් කරල
    මම දාන රිප්ලයි පුලුවන්නං ආයෙ ආයෙ බලන්න. මම සමහර වෙලාවට එඩිට් කරනව. ඔයාලට හොදට තේරෙන්න

    -https://youtu.be/8R2IP52A800?t=423 මේක බලන්න

    2JEbnxo.png
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • දෙකේම ඇවරේජ් පෙන්නයි. accurate බලන්න ගලවන්න වෙනව.
    අරුණ තමා ඕකට expert.
    මං ඉතිං චාජර් කතාවට සම්බන්ධවයි කිව්වෙ

    බැටරි දෙකක් සමාන්තර විදියට සම්බන්ධ කරල ඒ දෙක අතර වෝල්ටේජ් එක මනින කතාවක් නං ඔයාල කියන එක හරි

    1.5 බැටරි දෙකක් දෙපැත්තෙන් හයි කරල මැන්නොත් වෝල්ට්මීටරේ පෙන්නන්නෙ 1.5 යි
    බැටරි තුනක් හයි කලත් පෙන්නන්නෙ 1.5 යි

    වොල්ටේජ් වෙනස් බැටරි දෙකක් දෙපැත්තෙන් හයිකලොත් ටිකක් කල්පනා කරල බලන්න ඕනෙ. මට දැං ඒ පාඩම හරියට මතක නෑ

    එහෙම charge කරන ගමන් battery voltage එක detect කරන්න පුලුවන්ද බන්? Charger එකට ගහපු ගමන් battery terminal එකේ voltage එක charger එකේ voltage එකට සමාන වෙනව නේද?
    ඔයා කියන කතාව හරි
    මට වැරදුණා ටිකක්
    බැටරියෙ වෝල්ටේජ් එක නෙමේ පෙන්නන්නෙ
    බැටරියෙ දෙපස වෝල්ටේජ් එක :( සොරි මචං මම එතකොට හිතුව වැරදියි

    @hasithayad

    ඔයා නිසා ලොකු අවුලක් ලිහාගත්ත අද මම
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,822
    3,284
    113
    38
    @ katubedda
    ම‌ෙක නැගලා ගිහිල්ලා ‌න‌ෙහ්..

    කනෙක්ට් කරපු වෙලාවෙ ඉදන්ම ඒක කොල පාට වෙලා තියෙන්නෙ බ්‍රෝ.
    කන‌ෙක්ට් කරපුවාම ක‌ොහ‌ොමත් ක‌ොල තමයි. කන‌ෙක්ට් කරලා චාජරේ 230ට ප්ලග් කරම තමයි රතු ව‌ෙන්න‌ෙ. එක ඒහ‌ෙම නම්
    අනුරාධයා කිය‌ෙල තිය‌ෙන විදිහට උබ‌ෙ බැටරිය ෆුල් චාජ් ව‌ෙලා තිය‌ෙන්න‌ෙ ව‌ෙන්න පුළුවන්. ඒහ‌ෙම නැතිනම් උබ‌ෙ චාජර‌ෙ පිචිචිලා.

    බැටරිය කනෙක්ට් න‌ොකර චාජරෙ 230ට ප්ලග් කරාම ලයිට් ඒක පත්තු ව‌ෙනවද? ඒහ‌ෙම පත්තුව‌ෙනවා නම් මල්ටි මිටරයක් අරන් බැටරිය‌ෙ ව‌ොල්ට‌ෙජ් ඒක මැනලා බලපන්. 6ට වඩා වැඩිය‌ෙන් තිය‌ෙනවා නම් බැටරිය චාජ් ව ඒක හින්දයි රතු ව‌ෙන්න‌ෙ නැත්ත‌ෙ. උබට මල්ටිමිටරයක් නැතිනම් බැටරිය යුස් කරපන් ටිකක් බහිනකන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ම‌ෙක නැගලා ගිහිල්ලා ‌න‌ෙහ්..

    කන‌ෙක්ට් කරපුවාම ක‌ොහ‌ොමත් ක‌ොල තමයි. කන‌ෙක්ට් කරලා චාජරේ 230ට ප්ලග් කරම තමයි රතු ව‌ෙන්න‌ෙ. එක ඒහ‌ෙම නම්
    අනුරාධයා කිය‌ෙල තිය‌ෙන විදිහට උබ‌ෙ බැටරිය ෆුල් චාජ් ව‌ෙලා තිය‌ෙන්න‌ෙ ව‌ෙන්න පුළුවන්. ඒහ‌ෙම නැතිනම් උබ‌ෙ චාජර‌ෙ පිචිචිලා.

    බැටරිය කනෙක්ට් න‌ොකර චාජරෙ 230ට ප්ලග් කරාම ලයිට් ඒක පත්තු ව‌ෙනවද? ඒහ‌ෙම පත්තුව‌ෙනවා නම් මල්ටි මිටරයක් අරන් බැටරිය‌ෙ ව‌ොල්ට‌ෙජ් ඒක මැනලා බලපන්. 6ට වඩා වැඩිය‌ෙන් තිය‌ෙනවා නම් බැටරිය චාජ් ව ඒක හින්දයි රතු ව‌ෙන්න‌ෙ නැත්ත‌ෙ. උබට මල්ටිමිටරයක් නැතිනම් බැටරිය යුස් කරපන් ටිකක් බහිනකන්.
    වෙන බැටරියක් ගහල බලන්න තියෙන්නෙ
    බැටරිය සවුත්තු වෙලා චාජ් වෙන්න හොරයිද දන්නෙ නෑ