Questions Electronics ඉගනගන්න විදියක් Electronics Degree එකක් කරන කෙනෙක්ට

kavindus

Member
Jul 31, 2023
29
22
3
මට කැළණියෙ electronics and Computer science සෙට්වෙලා තියෙන්නෙ.. දැන් සෙම් එකකුත් ඉවර වෙන්න ලගයි මේ ටිකේ එක්සෑම්... ඉලෙක්ට්‍රොනික් අම්මටසිරිවෙන්නම එපා වෙලා.. Electronics ටික අල්ලගන්න ඕන.. විදියක් නැද්ද.. ගොඩ දාගන්න..
 
Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මට කැළණියෙ electronics and Computer science සෙට්වෙලා තියෙන්නෙ.. දැන් සෙම් එකකුත් ඉවර වෙන්න ලගයි මේ ටිකේ එක්සෑම්... ඉලෙක්ට්‍රොනික් අම්මටසිරිවෙන්නම එපා වෙලා.. Electronics ටික අල්ලගන්න ඕන.. විදියක් නැද්ද.. ගොඩ දාගන්න..
    ඇයි බන් කැම්පස් එකේ උගන්නන්නැද්ද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මට A pass එකක් තියනවා... First year electronic වලට... පොත් වගයක් තියෙනවා හොයාගෙන ගණන් හදපන්.... උඹට ඉංග්‍රීසි පුළුවන් ද? අමාරු නම් ඒක හදාගන්න ඉක්මනට.
     
    • Like
    Reactions: LZP1992

    kavindus

    Member
    Jul 31, 2023
    29
    22
    3
    මට A pass එකක් තියනවා... First year electronic වලට... පොත් වගයක් තියෙනවා හොයාගෙන ගණන් හදපන්.... උඹට ඉංග්‍රීසි පුළුවන් ද? අමාරු නම් ඒක හදාගන්න ඉක්මනට.
    Adeeh.. ehmda.. monwada poth.. english nam shape wage..