Electronics Items

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සාමාන්‍යයෙන් අපි වැඩියෙන් ම පාවිච්චි කරන වැඩියෙන් ම ඕනෙ වෙන
    Electronic Items මොනාද තියෙන්නෙ?

    අදහස් දක්වන්න..

    පොඩි වැඩක් පටන් ගන්න හදන්නෙ..

    උදාහරන..

    Power Bank
    Hands Free
    Smart Watch
     

    Snoopy001

    Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    mokak wageda karanna yanne brother import ekak wageda.oyata ona hoda list ekak mama dennam onenam pm me
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    1 . Phone
    2 . Laptop
    3 . Desktop
    4 . TV
    5 . Powerbank
    6 . Pen Drive/External HDD

    මම හිතන්නෙ කවුරු උනත් වැඩියෙන්ම යූස් කරන ඉලෙක්ට්‍රොනික් අයිටම් වෙන්නෙ ෆෝන් එක හරි කම්පියුටරේ වෙයි
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    1 . Phone
    2 . Laptop
    3 . Desktop
    4 . TV
    5 . Powerbank
    6 . Pen Drive/External HDD

    මම හිතන්නෙ කවුරු උනත් වැඩියෙන්ම යූස් කරන ඉලෙක්ට්‍රොනික් අයිටම් වෙන්නෙ ෆෝන් එක හරි කම්පියුටරේ වෙයි

    5
    6

    වගේ සෙට්.. අරව ලොකු වැඩී.. සූටි සූටි ඒව බැලුවෙ..