Elisa Lam ගේ අද්භූත මරණය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    පුදුම වැඩේ කියන්නේ ඔය movie එක හදලා අවරුදු 8 කට වගේ පස්සේ තමයි movie එකේ පෙන්නන දේ ඇත්තටම වෙලා තියෙන්නේ :shocked::shocked::shocked::shocked::shocked:

    :yes::yes::yes:

    ඔය 2005 ආපු ෆිල්ම් එකේ ඩාලියා (Dhalia) චරිතය 1947 දී කපාකොටා ඝාතනය කරපු Black Dhalia (Elizabeth Short) ගේ නම ඇසුරෙන් අරං තියෙන්නෙ. ඇගේ මළසිරුරත් හොයාගනිද්දී තිබ්බෙ නිරුවත්ව.

    dZ7bD24.jpg

    ෆිල්ම් එකේ ඩාලියා එයාගෙ දුව සිසිලියා (Cecilia) එක්ක අපාට්මන්ට් එකක පදිංචි වෙනවා, එදා රෑ ඩාලියා දකිනවා සිවිලිමෙන් කළුපාට වතුර බාත්රූම් එකට එනවා. (හරියටම Cecil හෝටලේ අමුත්තො කළුපාට වතුර ගැන පැමිණිලි කළා වගේම) ඒක ගැන බලද්දී ඩාලියා හොයාගන්නවා අපාට්මන්ට් එකේ වහලේ වතුර ටැංකියේ Nathasha Rimsky කියල තරුණියකගේ මළසිරුරක් තිබුණා කියල.

    ඒ ෆිල්ම් එකේ අන්තිමට ඩාලියාගේ අවතාරය සෝපානයක් තුළදී ඇගේ දුවගෙ කොණ්ඩය පිරද්දී සෝපානය අක්‍රීය වෙනවා.

    සමහරු කියනවා එලීසා මේ චිත්‍රපටිය බලල ඉන්න ඇතිය, හදිසියේ ඇතිවෙච්ච මානසික වියවුලක් හින්ද Dhalia ගෙ අවතාරය හිතේ මවාගන්න ඇතිය කියල :yes:

    ***

    අනිත් එක Elisa Lam ගෙ මළසිරුර හොයාගත් මාසයේම (2013 Feb - Mar) හෝටලේ සහ අවට ප්‍රදේශයේ Tuberculosis (පෙනහළුවලට බලපාන රෝගයක්) පැතිරෙන්න පටන් ගත්තා, Tuberculosis හඳුනාගන්න පාවිච්චි කරන ටෙස්ට් කිට් එකේ නම LAM - ELISA
    (LipoArabinoMannan - Enzyme-Linked ImmunoSorbent Assay)

    8IpoiyY.png

    https://www.reddit.com/r/conspiracy/comments/192mjh/la_water_tank_death_tb_outbreak_how_can_this_be/
    https://en.wikipedia.org/wiki/Death_of_Elisa_Lam
    https://en.wikipedia.org/wiki/ELISA
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    Sad seen. Murder 1k wage

    සමහරු එහෙමත් කියනව, :yes: 2:27-2:29 දොරේ වම් දාරයේ පෙනෙන්නෙ එතන හිටපු කාගෙහරි කකුලක් කියල සමහරු කියල තිබ්බ
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    සමහරු එහෙමත් කියනව, :yes: 2:27-2:29 දොරේ වම් දාරයේ පෙනෙන්නෙ එතන හිටපු කාගෙහරි කකුලක් කියල සමහරු කියල තිබ්බ

    ඒ එයාගෙම කකුල කියලයි මට නම් හිතෙන්නේ :yes: . අනික් එක එයාගේ autopsy report එකේ හැටියට එයාගේ ඇඟේ හෙරොයින් අනන් මනං තිබ්බේ නැතත් එයා bipolar disorder එකට ගන්න බෙහෙත් වර්ග හතරක් පාවිච්චි කරනවලු :baffled:
     

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    ඒ එයාගෙම කකුල කියලයි මට නම් හිතෙන්නේ :yes: . අනික් එක එයාගේ autopsy report එකේ හැටියට එයාගේ ඇඟේ හෙරොයින් අනන් මනං තිබ්බේ නැතත් එයා bipolar disorder එකට ගන්න බෙහෙත් වර්ග හතරක් පාවිච්චි කරනවලු :baffled:

    Habai oya hotel eke meeta isalla suiicide(posessed) marana hariyata wela thiyenawa ,oya hotel eke kaalayak yanakal serial killers la dennek padinchi wela thiyenawa

    http://www.news.com.au/travel/trave...-the-cecil-hotel/story-fnizu68q-1226813853089
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    Habai oya hotel eke meeta isalla suiicide(posessed) marana hariyata wela thiyenawa ,oya hotel eke kaalayak yanakal serial killers la dennek padinchi wela thiyenawa

    ඔන්න ඔය හේතු නිසාම තමයි එලිසා ගේ මරණය නිකං bipolar disorder එකටම බාර දෙන්න බැරි :shocked:. හැබැයි 2013 න් පස්සේ තාම අභිරහස් මරණයක් ඔය hotel එකෙන් වාර්තා වෙලත් නෑ :yes:. ඉස්සරහට බලමු :shocked:
     
    Last edited: