Elisa Lam ගේ අද්භූත මරණය

Rakithaya

Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    ඔන්න ඔය හේතු නිසාම තමයි එලිසා ගේ මරණය නිකං bipolar disorder එකටම බාර දෙන්න බැරි :shocked:. හැබැයි 2013 න් පස්සේ තාම අභිරහස් මරණයක් ඔය hotel එකෙන් වාර්තා වෙලත් නෑ :yes:. ඉස්සරහට බලමු :shocked:

    2015 di nam ekek suicide karagena kiyala news reports wala thibba. Me hotel eke youtube vid baladdi atthatama mehe ewa hondai wage , rooms 600 ma nikan musala paatai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    ඔන්න ඔය හේතු නිසාම තමයි එලිසා ගේ මරණය නිකං bipolar disorder එකටම බාර දෙන්න බැරි :shocked:. හැබැයි 2013 න් පස්සේ තාම අභිරහස් මරණයක් ඔය hotel එකෙන් වාර්තා වෙලත් නෑ :yes:. ඉස්සරහට බලමු :shocked:

    ලිෆ්ට් එක වැඩ කළේ නැත්තෙ ඇයි? ඇඳුම් ටික වෙනමයි මිනිය වෙනමයි තිබ්බේ කොහොමද? ඇඳුම් ගලවලා ටැංකියට දාල පැනලද?