Ella Trip

Solutions

Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    මචන්ලා මම Ella යන්න හිතාගෙන ඉන්නේ. Ella rock, Little adam's peak, 9 arch bridge මේ 3න් යන්න හොදම ව්දිහ/පිලිවෙල මොකක්ද? මන් දවස් දෙකක් ඉන්නවා. 9 arch bridge යනකොට යන්න ඕන වෙලාවකුත් තියෙනවද?
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පිළිවෙලට යන්න උබ හිතුවද මේක අටමස්ථානෙ කියලා.

    අහස් නමයේ බෝක්කුව බලන්න යද්දී කෝච්චියක් එන ටයිම් එකක් බලලා පලයන්. ෆොටෝ එකක් අල්ලගන්න පුළුවන් නොවැ ෆේස්බුක් අනාථයන්ට කවර් එකට දාගන්න.
     
    Last edited:
    • Like
    Reactions: Solutions

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    පිළිවෙලට යන්න උබ හිතුවද මේක අටමස්ථානෙ කියලා.

    අහස් නමයේ බෝක්කුව බලන්න යද්දී කෝච්චියක් එන ටයිම් එකක් බලලා පලයන්. ෆොටෝ එකක් අල්ලගන්න පුළුවන් නොවැ ෆේස්බුක් අනාථයන්ට කවර් එකට දාගන්න.

    පිලිවෙල කියුවේ මචන්. මට එක දවසෙ Ella rock, Little adam's peak හරි Little adam's peak, 9 arch bridge හරි Ella rock, 9 arch bridge හරි යන්න පුලුවන්ද කියලා.
     

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    Mulinma Little adam's peak yanna, eta passe etanin nine arch bridge yanna eta passe ella rock gihin hawas wenna kalin enna. Adam's peak sunrise eka balanna yanna patta :love:

    Eka dawasin me thunema yanna puluwanda machan?
     

    shevin12

    Active member
  • Aug 27, 2014
    322
    48
    28
    me ekka yanna dn budget eka keeyak wage yaida bn ekkenekta train ynawanm? mn danna ekek gihin 7000k gihin unta daws dekakata (ekekta)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්ලා මම Ella යන්න හිතාගෙන ඉන්නේ. Ella rock, Little adam's peak, 9 arch bridge මේ 3න් යන්න හොදම ව්දිහ/පිලිවෙල මොකක්ද? මන් දවස් දෙකක් ඉන්නවා. 9 arch bridge යනකොට යන්න ඕන වෙලාවකුත් තියෙනවද?

    පුංචි සිරීපාදෙ පටන් ගන්න තැනින් පහළ තමයි ආරුක්කු නවය පාලම තියෙන්නෙ..
    කෝච්චියක් එන වෙලාවක් බලල යන එක තමයි ලස්සනම.. කෝච්චිය පාලම උඩින් යද්දි (දොළහයි ගානකට තියෙනවා. ආයිත් තුනයි ගානකට තියෙනවා.. ෂූවර් නැහැ හැබැයි මගේ වෙලාවල්)
    පුංචි සිරීපාදෙ ගිහින් එන්න සාමාන්‍යෙයන් පැයක් දෙකක් වගේ යනවා. එතනින් පහළට ආරුක්කු 9 ට ගිහින් එන්න පැයක් විතර යනවා. ඒ දෙක එක පාර කරගන්න පුලුවන්.

    පුලුවන්නන් ඒ එක්කම ටිකක් එහාට ගිහින් දෙමෝදර පාලම බලල එන්න. ඒකෙ ස්ටේෂන් එක හරහා කෝච්චිය දෙපාරක් යනව උඩින් සහ යටින් (ඔලුවෙ බදින ජටාවක් විදිහට හදල තියෙන්නෙ)

    ඊට පස්සෙ රාවණා ඇල්ල, ඇල්ල රොක් යන්න..
    දවස් දෙකක් තියෙන නිසා ඇල්ල වල ඇල්ල සහ දියලුම ඇල්ල බලන්න යන්න පුලුවන් වෙයි..
     
    • Like
    Reactions: Solutions

    Gayan6625

    Member
    Oct 5, 2009
    8
    1
    3
    9arch yanawanam , train balannath one nam hodama time ude 6.30am to 9am. A time athara trains 3k yanawa.akath mathaka tiyagena gamana plan karapan