Elysium නංගිට වෙච්ච දේ!

blue_in_rio

Well-known member
  • සොම්නස-දොම්නස පවසන ගොළු බස
    ජේසොං ගේ ළිං....
    ළිං නං ජේසොන් - ජේසොං නං ළිං
    ඕනෑම වරිගයක ළිදක් කපා ගැනීමට ඔබත් විමසන්න.
    ළිද කැපීමෙන් පසුව ජේසොං අප්පු විසින් ම ළිදට බැස තත්ත්වය තහවුරු ර දෙනු ලැබේ.
    හරි නොගියොත් මුදල් ආපසු.......

    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ //
    ළිං නම් ජේසොන්, ජේසොන් නම් ළිං
    කවුරුත් කියයි අනේ
    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ :sorry::sorry:

    එලකිරි එන්නේ, ත්‍රෙඩක් දාන්නේ
    කපමියි ළිඳක් කියා
    තමන්ගේ ළිඳටම, කුක්කා වැටෙන්නේ
    අයියෝ "සෝස්" කියා
    නෑ එන පාටක්, නෑ එන පාටක්
    කුක්කා ගොඩට අනේ
    ළිඳටම ඔබපන්, ළිඳටම ඔබපන්
    තවෙකෙක් කියයි අනේ :(:(

    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ // :sorry::sorry:

    "සෝස්" එකෙන් ළිං, "වැට්" කිව්වත් ළිං
    බුරියානිත් ළිඳමයි
    කොච්චර වැටුනත්, එපා නොවන්නේ
    කපන්නේම ළිඳමයි
    ඒකයි දෛවය, කුක්කෝ ඒකද
    ජේසොන්ගෙත් දෛවේ
    ත්‍රෙඩ් එක හිට් වෙයි, ජේසොන් කිච වෙයි
    මෙය පූරුවේ කරුමේ
    :no::no:


    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ // :sorry::sorry:

    සැ.යු. - මෙම කවි පෙළ, සුජාතා අත්තනායක මහත්මියගේ "ජීවන විළ මැද, වැජඹෙන කැකුළකි" යන ගීතයේ තනුවටද ගායනා කල හැක. :yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ //
    ළිං නම් ජේසොන්, ජේසොන් නම් ළිං
    කවුරුත් කියයි අනේ
    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ :sorry::sorry:

    එලකිරි එන්නේ, ත්‍රෙඩක් දාන්නේ
    කපමියි ළිඳක් කියා
    තමන්ගේ ළිඳටම, කුක්කා වැටෙන්නේ
    අයියෝ "සෝස්" කියා
    නෑ එන පාටක්, නෑ එන පාටක්
    කුක්කා ගොඩට අනේ
    ළිඳටම ඔබපන්, ළිඳටම ඔබපන්
    තවෙකෙක් කියයි අනේ :(:(

    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ // :sorry::sorry:

    "සෝස්" එකෙන් ළිං, "වැට්" කිව්වත් ළිං
    බුරියානිත් ළිඳමයි
    කොච්චර වැටුනත්, එපා නොවන්නේ
    කපන්නේම ළිඳමයි
    ඒකයි දෛවය, කුක්කෝ ඒකද
    ජේසොන්ගෙත් දෛවේ
    ත්‍රෙඩ් එක හිට් වෙයි, ජේසොන් කිච වෙයි
    මෙය පූරුවේ කරුමේ
    :no::no:


    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ // :sorry::sorry:

    සැ.යු. - මෙම කවි පෙළ, සුජාතා අත්තනායක මහත්මියගේ "ජීවන විළ මැද, වැජඹෙන කැකුළකි" යන ගීතයේ තනුවටද ගායනා කල හැක. :yes::yes:

    :lol::lol::lol:
     

    waligamaya

    Well-known member

  • එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ //
    ළිං නම් ජේසොන්, ජේසොන් නම් ළිං
    කවුරුත් කියයි අනේ
    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ :sorry::sorry:

    එලකිරි එන්නේ, ත්‍රෙඩක් දාන්නේ
    කපමියි ළිඳක් කියා
    තමන්ගේ ළිඳටම, කුක්කා වැටෙන්නේ
    අයියෝ "සෝස්" කියා
    නෑ එන පාටක්, නෑ එන පාටක්
    කුක්කා ගොඩට අනේ
    ළිඳටම ඔබපන්, ළිඳටම ඔබපන්
    තවෙකෙක් කියයි අනේ :(:(

    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ // :sorry::sorry:

    "සෝස්" එකෙන් ළිං, "වැට්" කිව්වත් ළිං
    බුරියානිත් ළිඳමයි
    කොච්චර වැටුනත්, එපා නොවන්නේ
    කපන්නේම ළිඳමයි
    ඒකයි දෛවය, කුක්කෝ ඒකද
    ජේසොන්ගෙත් දෛවේ
    ත්‍රෙඩ් එක හිට් වෙයි, ජේසොන් කිච වෙයි
    මෙය පූරුවේ කරුමේ
    :no::no:


    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ // :sorry::sorry:

    සැ.යු. - මෙම කවි පෙළ, සුජාතා අත්තනායක මහත්මියගේ "ජීවන විළ මැද, වැජඹෙන කැකුළකි" යන ගීතයේ තනුවටද ගායනා කල හැක. :yes::yes:

    :lol::lol::lol::lol:
     

    waligamaya

    Well-known member

  • 1369844241838-well.jpg


    Inside-the-Well-One.jpg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උබටත් attention whoring ලෙඩේ බෝවේලා :(

    දැන්ම බෙහෙත් ගනින් මචන්,දැන්ම බෙහෙත් කරොත් හොද කර ගන්න පුළුවන් වේවි :P

    උබ හිතුවට මේකේ උන්ට අතල් එකක් දෙන්න,ඇත්තටම වෙන්නේ මුන් ටික උබෙන් ආතල් ගන්න එක ;)

    මිට වඩා වගකීමෙන් වැඩ කරපන්.දැන් දරුවෝ දෙන්න්ක්ගේ තාත්තා කෙනෙක් නේද :D
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් හැටියටහ් ඔයිට වඩා භාරදුර විදිහටහ් වැඩ කරගන්නහ් ඔනි
    ඔන්ලයින් ඇවිල්ලා කෙල්ලොන්ට ත්‍රිඩ් දාලා පැනි සලන්නෙහ් නැතුව .... :no:
     

    blue_in_rio

    Well-known member
  • ලමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් හැටියටහ් ඔයිට වඩා භාරදුර විදිහටහ් වැඩ කරගන්නහ් ඔනි
    ඔන්ලයින් ඇවිල්ලා කෙල්ලොන්ට ත්‍රිඩ් දාලා පැනි සලන්නෙහ් නැතුව .... :no:

    මූ මට කිව්වනේ, මූට ළමයි නෑ කියලා.වයිෆ්ගේ ළමයි වෙන්ටෑ. :sorry::sorry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මූ මට කිව්වනේ, මූට ළමයි නෑ කියලා.වයිෆ්ගේ ළමයි වෙන්ටෑ. :sorry::sorry:
    ඔකා ඔන්ලයින් ඇවිල්ලා කොල්ලා වෙන්න හදන පට්ට නාකියෙක් .... මු බැදලා ලමයි දෙන්නෙක් ඉන්නවා .. ලොකු ලමයා ගිය අවුරුද්දේ උස්කොලෙටහ් දැම්මේ :yes:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔකා ඔන්ලයින් ඇවිල්ලා කොල්ලා වෙන්න හදන පට්ට නාකියෙක් .... මු බැදලා ලමයි දෙන්නෙක් ඉන්නවා .. ලොකු ලමයා ගිය අවුරුද්දේ උස්කොලෙටහ් දැම්මේ :yes:

    :yes::yes:
     

    blue_in_rio

    Well-known member
  • ඔකා ඔන්ලයින් ඇවිල්ලා කොල්ලා වෙන්න හදන පට්ට නාකියෙක් .... මු බැදලා ලමයි දෙන්නෙක් ඉන්නවා .. ලොකු ලමයා ගිය අවුරුද්දේ උස්කොලෙටහ් දැම්මේ :yes:

    හෆ්ෆා එහෙමද.මට නමින්ම තේරුනා මූ පට්ට නාකියෙක් කියලා. :(:(