මේ බස් එකේ නම Elysium
දිග අඩි 45…පළල අඩි 8
වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිළියන 2.5 යි
විනෝදාත්මක වාහන (RV) නිපදවන ඇමෙරිකා එක්සත් ජනපදයේ Furrion සමාගමේ නිෂ්පාදනයක්.
බස් එකේ වහලේ උඩ නාන තටාකයක් විතරක් නෙවෙයි දෙදෙනෙකුට ගමන් කළ හැකි Robinson R22 වර්ගයේ හෙලිකොප්ටරයකුත් තියෙනව.
ඊට අමතරව මුළු තැන්ගෙයක් , නානකාමරයක් , අගල් 72 රූපවාහිනියක් සමග සුඛෝපභෝගී නිවසක අඩංගු සියළුම පහුසුකම් වලින් මෙම බස් රථය සමන්විත වෙනවා.
lankaevoice