Email Help

KissMass

Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    මචන් මම ගාව 100ක් 150ක් විතර email address තියනවා association එකේ members ලගේ, ඊට අමතරව ඒ association එකේ members ලගේ address එකයි telephone නොම්ඹරයි තියනවා ... මට මේ විස්තර ටික එක තැනකට දාගන්න ඔනේ...
    මට ඒ email addresses එක පාර මගෙ email එකට copy කරගෙන mails යවාගන්න පුලුවන් software තියනවාද? ලොකු help එකක් මචෝ....
    :baffled::confused::confused:
    Excel වල database එකක් හැදුවත් email addresses එකින් එක copy කරන්න වෙනව නේද ??
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    උබ කියන දේ පැහැදිලි මදියි බන් :/ උබ කියන්නෙ GMAIL වගේ එකකට email addres ටික ගන්න ඕන කියලද ? නැත්නම් 150 ටම එකපාර email යවන්න ද ? නැත්නම් ස්ක්‍රිප්ට් එකක් රන් කරල email ගහන්න ද ? පැහැදිලි මදියි බන් :/ උබේ වැඩේට මේක හරියයි ද බලපං http://www.mozilla.org/en-US/thunderbird/
     
    • Like
    Reactions: KissMass