මචන් මම ගාව 100ක් 150ක් විතර email address තියනවා association එකේ members ලගේ, ඊට අමතරව ඒ association එකේ members ලගේ address එකයි telephone නොම්ඹරයි තියනවා ... මට මේ විස්තර ටික එක තැනකට දාගන්න ඔනේ...
මට ඒ email addresses එක පාර මගෙ email එකට copy කරගෙන mails යවාගන්න පුලුවන් software තියනවාද? ලොකු help එකක් මචෝ....

Excel වල database එකක් හැදුවත් email addresses එකින් එක copy කරන්න වෙනව නේද ??