EMAIL SPAM HELP

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මචන් මට help එකක් ඕන . මම මගේ ads ටික යවන්න email server එකක් ගත්තා . එකේ පොඩි අවුලක් තියෙනවා මචන් යවන emails ඔක්කොම spam වෙනවා . මචන් කොහොමද මේක හදා ගන්නේ mail server එක pay කරලා අරගත්තේ. Manuel EMAIL එකට ගිහින් not ස්පෑම් කරත් අයෙත් යැවුවම spam වෙනවා.

    මුන්ගෙන් ගත්තේ.
    https://www.phplist.com/poweredby?u..._medium=poweredhostedimg&utm_campaign=phpList

    දන්නා කෙනෙක් ඉන්නවානම් හෙල්ප් එකක් දෙන්න . අනාත වෙලා ඉන්නේ මචන් දැනට සති දෙකක් ඉදලා ට්‍රයි කරන්නේ.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    machan samahara words spam walata trigger wenava. Uba specially ad ekak nam yavanne..
    Spam checker ekakin mulin try karala balanna uba yavana email eka spam kiyala label wenavada kiyala..

    Code:
    http://www.isnotspam.com
    Code:
    https://www.mail-tester.com/
     
    • Like
    Reactions: creed1