Asus ලැපක කීබෝඩ් එකක් අලුතින් අරගෙන තනියම හයි කරගන්න පුලුවන් වෙයිද බන්?
කීබෝඩ් එක ඇතුලෙන් තියෙන්නෙ..
මට කීබෝඩ් එකක් නම් අඩුවට ගන්න පුලුවන්, ඒත් උන් හයි කරන්න වෙනම 2000ක් ඉල්ලනව..
එහෙම එකේ මම තනියම දාගත්ත නම් එකක්.
බම්ප් එකක් වත් දාන් යමල්ලකො සිංහලු
Asus X541u model ek
කීබෝඩ් එක ඇතුලෙන් තියෙන්නෙ..
මට කීබෝඩ් එකක් නම් අඩුවට ගන්න පුලුවන්, ඒත් උන් හයි කරන්න වෙනම 2000ක් ඉල්ලනව..
එහෙම එකේ මම තනියම දාගත්ත නම් එකක්.
බම්ප් එකක් වත් දාන් යමල්ලකො සිංහලු
Asus X541u model ek
Last edited: