Orange, Dimo දෙකේම 9w තමයි තියෙන්නේ මචන්... දැන්නම් හොයාගන්න අමාරුයි.... 9w උනාට පැය 4ක් වගේ එලිය තියෙනවා මචන්...උබලා ගත්ත හොඳ එළිය තියන emergency bulb එකක් කියපන්කො. Bulb holder එකටම හයි කරන එකක් තමයි බැලුවේ. කඩවල් පීරලා බැලුවා හොයාගන්න නෑ website එකකින් වත් ගන්න බැලුවේ.
9w එක නම් එළිය මදි කියනවා. පැය දෙක තුනක් වත් දිගට තියෙන්න ඕනි.
එකනේ. හොයාගන්න නෑ.Orange, Dimo දෙකේම 9w තමයි තියෙන්නේ මචන්... දැන්නම් හොයාගන්න අමාරුයි.... 9w උනාට පැය 4ක් වගේ එලිය තියෙනවා මචන්...
Try කරන්න ඕනි. ඔය lithium iron batteries පුපුරනවා කියලා අහලා තියෙනවාpodi time ekak tiyenam hadapan ekak... parana lap barrty ekak hoyaganin.. eka galawala atulen battry 3k ganin.. ru 350ta wage tiyenawa led bar ekak.. ekak hy karala ganin. router charger ekakin peyak witara charge karama peya 6k witara danna puluwan. mama ehema haduwe
Deep cycle battery හෙව්වා. හම්බුනේ නෑ. අපි වැඩක් පටන් ගත්තොත් ඔහොමයිදැන් ගොඩක් උන් UPS එකට කාර් බැටරි එකක් දාලත් හදනවා බැටරි backup ....
ne ban... ehema bayanam bms ekak dala wade karapan. mamanam damme ne. full charge karanna ona nane apita..Try කරන්න ඕනි. ඔය lithium iron batteries පුපුරනවා කියලා අහලා තියෙනවා
Car battry demmata aulak ne 50%ta wada discharge wenna denna epa...දැන් ගොඩක් උන් UPS එකට කාර් බැටරි එකක් දාලත් හදනවා බැටරි backup ....
ahh sirawata???ne ban... ehema bayanam bms ekak dala wade karapan. mamanam damme ne. full charge karanna ona nane apita..
Kohomahari patta eliyai.. oya kaden ganna godak ewage peyak dekak yaddi battry bahinawane. meka aulakma ne...
Car battry demmata aulak ne 50%ta wada discharge wenna denna epa...
------ Post added on Apr 1, 2022 at 9:07 PM
Led bar කියන්නේ threeweel වල එහෙම දාල තියන පටි ද?podi time ekak tiyenam hadapan ekak... parana lap barrty ekak hoyaganin.. eka galawala atulen battry 3k ganin.. ru 350ta wage tiyenawa led bar ekak.. ekak hy karala ganin. router charger ekakin peyak witara charge karama peya 6k witara danna puluwan. mama ehema haduwe
උබලා කියන හින්දම කරලා බලන්න ඕනි.hadaganin podi research parak dala, math ekak hadagaththa ban
ne ban aluminum patiyak tiyenawa... wheel wala dala tiyena ekath aulak nathuwa athiLed bar කියන්නේ threeweel වල එහෙම දාල තියන පටි ද?
උබලා කියන හින්දම කරලා බලන්න ඕනි.
Thanks බොක්කne ban aluminum patiyak tiyenawa... wheel wala dala tiyena ekath aulak nathuwa athi
View attachment 165430
------ Post added on Apr 1, 2022 at 10:58 PM
View attachment 165431menna me patiyak ganin.. arak kali kadala bulb onanam bulb hadapan.. patta eliyai
------ Post added on Apr 1, 2022 at 10:59 PM