Empty wine bottles help

cookies572

Well-known member
  • Apr 13, 2011
    810
    686
    93
    මචන්ලා,

    මට ලොකු උදව්වක් ඔනෙ. මට මෙ වගෙ ලොකු හිස් බෝතල් 8ක් හොයා ගනන ඔනේ. ගානක් ගෙවන්න උනත් පුලුවන්. හොටෙල් රෙස්ටොරන්ට් වල වැඩ කරන කෙනෙක්ට හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද?

    Ns9yUFd.jpg
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    මටත් ඕනේ වගේ හිස් විදුරු බෝතල් (ලොකු එකක්) වතුර දාන්න :yes: