Day Room Help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඔනෙ උබලගෙන් මට හොද හොටෙල් එකක් කියපන්කො කපල් එකක්ට Day Room හොටල් එකක් පැය 3-4කට වගෙ බන් booking.com එකෙ බැලුවා එකෙ තියෙන්නෙ ඔක්කොම With Night එකත් එක්ක මට එහෙම ඔනෙනම් නැ බම් උදෙ ගිහිල්ලා දවල් එන්න තිබ්බනම් ඇති. දවල්ට Buffe එකත් තියන්වන්ම් තවත් හොදයි එහෙම නැතත් කමක් නැ උබලා දන්න තැන් තියනවන්ම් කියපන්කො කොළඹ තියන
    ලොකු Bughet එකක් යන්නෙ නැති Safty තැනක් Tourism approval තැනක් වගෙ

    උබලා මට දැන් බයින්න එපා කෙල්ල අරන් Room යනවා කියලා මගෙ වයස 29ක් බන් මම බද්න්න ඉන්න කෙල්ල මෙ :yes::cool:;)
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    piliyandala patthe innawanan dampe village yanna. room 3000-5000. panadura patthe innawanna white heaven yanna. 3000-5000. narahenpita innawanan hotel sansu. room 5000 up. kalutara patthe innawanan. garden beach and panorama hotel yanna. 3000-5000
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Galle peththe yanawa nm kiyapan.. reputed hotel ekak set karannam.. day eka witharak 5000ta denawa me dawas wala business aul nisa.