mokakda gennanne?
godak welawata custom eken nawattanwa ems gennuwama.
matath awa giya mase badu wagayak ems eke.
gedarata letter ekak avit tibba awit tyenawa kandy post office ekata avit aran yanna kiyala
මචන් කාර් එකට ඕන පොඩි spare parts වගයක් (ලොකු ඒවා නෙමෙයි). EMS එකෙන් ගෙදරටම ගෙනල්ලා දෙන්නේ නැද්ද ?
mageth EMS haraha thmai awe, bike ekaka parts wagayak, custom eken nawattuwa bn, eka nisa yanna una tax gewala genna. under value karala ewala tibba nisa yantham podi ganakin beruna.
keeyak withara gewwada machan as TAX. Mage okkoma baduwala cost eka $80 withara wenawa. Normal post eke gennuwoth awulak nathiweida ?
කාට හරි කියන්න පුලුවන්ද EMS හරහා ලංකාවට බඩු ගෙන්වන්නේ කොහොමද කියල. මම හිතන්නේ මේක සාමාන්‍ය තැපැල් සේවයට වඩා ඉක්මන් සහ ආරක්ෂිතයි.
මේ ක්‍රමය පාවිච්චි කරලා තියන කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්න, වැඩේ වෙන්නේ කොහොමද කියල.
![]()