EMS Tracking Problem

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම මෙන්න මේක ගෙන්නුවා Gearbest එකෙන් EMS හරහා.

    41IizOWfdRL._SY300_.jpg


    එකේ tracking number එක site දෙකක පෙන්නන්නේ දෙවිදියට.
    EMS නිසා දැන් නම් එන්දත් කල්

    මේ tracking no එක
    EA127233430CN

    http://www.ems.com.cn/english.html
    මේකේ පෙන්නන්නේ delivered කියල

    http://globaltracktrace.ptc.post/gtt.web/
    මේකේ 21න් පස්සේ update නෑ

    මොකක්ද හරි?

    Thanks
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    delivered nam ubata awith thieynne epai? ubata awe nathnam anith eka hari awa nam ems eke eka hari..

    ems eka delivered nam un gawa delivery proof thiyenna epai. mehe agent ta katha karapan. with tracking ewa deliver karaddi kauru hari sign karala ganna epai...