මන් අදුරන යාලුවෙක් engage ඕනි මේ සතියේ අග කියල මගෙන් ඇහුව. ඉක්මනට එක කරන්න ඕනි කියල.මන් හරියට දන්නෙත් නැ මොක්දක් කරන්න ඕනි කියලා. කෙල්ලට 23 කොල්ලට 22යි. ගෙවල් වලින් affair එකට අකැමති නැහැ.එත් ගෙවල් වලට නොකිය engage වෙන්න හදනවා දෙන්න අතර විශ්වසේ හදාගන්න ඕනි නිසා. දැන්
මේ දෙන්න මොකුත් දැන් නැතුව register කෙනෙක් හොයාගන්න ඕනි ගාගා කියනව.
හරියට දැනගන්න ඕනි engage වෙන්න මොනවද අවශ documents, මොකද කරන්න ඕනි ..register කෙනෙක් හොයාගන්නේ කොහොමද? කොහෙද මේක වෙන්නේ..
විහිළුවකට ගන්න එපා. ඉක්මන් උදව් ඕනි...

මේ දෙන්න මොකුත් දැන් නැතුව register කෙනෙක් හොයාගන්න ඕනි ගාගා කියනව.හරියට දැනගන්න ඕනි engage වෙන්න මොනවද අවශ documents, මොකද කරන්න ඕනි ..register කෙනෙක් හොයාගන්නේ කොහොමද? කොහෙද මේක වෙන්නේ..

විහිළුවකට ගන්න එපා. ඉක්මන් උදව් ඕනි...


Last edited:
ඇයි බන් අවු 22න් බදින්නේ ?