Engage(marriage) වෙන්න ඕනි! (උදව්)

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,087
    804
    113
    Sacramento
    මන් අදුරන යාලුවෙක් engage ඕනි මේ සතියේ අග කියල මගෙන් ඇහුව. ඉක්මනට එක කරන්න ඕනි කියල.මන් හරියට දන්නෙත් නැ මොක්දක් කරන්න ඕනි කියලා. කෙල්ලට 23 කොල්ලට 22යි. ගෙවල් වලින් affair එකට අකැමති නැහැ.එත් ගෙවල් වලට නොකිය engage වෙන්න හදනවා දෙන්න අතර විශ්වසේ හදාගන්න ඕනි නිසා. දැන්:confused: මේ දෙන්න මොකුත් දැන් නැතුව register කෙනෙක් හොයාගන්න ඕනි ගාගා කියනව.

    හරියට දැනගන්න ඕනි engage වෙන්න මොනවද අවශ documents, මොකද කරන්න ඕනි ..register කෙනෙක් හොයාගන්නේ කොහොමද? කොහෙද මේක වෙන්නේ..:love:

    විහිළුවකට ගන්න එපා. ඉක්මන් උදව් ඕනි... :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: aehacker

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ආ යාලුවෙක්ට නේද.:ROFLMAO::ROFLMAO::ROFLMAO:.
    කම ක් නෑ..
    උඹ මේකේ අඩු වයසීන් හදිසියේ රෙජිස්ටර් වෙලා ටික කාලයක් ගියාම වෙඩින් නොගෙනම divorce වෙච්ච කීප දෙනෙක්ගෙනම thread දාලා තිබ්බා..ගෑනිට වන්දිත් දීලා.කියවලා බලපන්.
    ඔය වයසේදී බදින්න හදිසි නොවී ඉගෙන ගනින්...
    තමන් එක්ක ඉන්න ගෑනි කොහොමත් ඉන්නවා..යන එකා යනවා...විශ්වාස හදාගන්න කවුද බොල engage වෙන්නේ.
    අහවල් එක කරන්න engage වෙන්න හදිසි වෙන්න එපා. පස්සේ පසු තැවෙයි.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,260
    166,496
    113
    එකමත් එක රටක
    ඔය මොකෙක් බොරු රෙජිස්ටර් කෙනෙක් ගෙනල්ලා බොරුවට කරල දාපං... උන් දෙන්න ඇත්තටම සෙට් නම් ඉතින් ප්‍රශ්නයක් නෑ ගෙවල් වල උන්ට කියලා ඇත්තට කරන්න පුලුවන් නේ පස්සේ. වෙන මොකක් හරි වෙලා උන් දෙන්නා බ්‍රේක් උනොත් ඉතින් උබව තමයි අල්ලගන්නේ. ඒ වෙලේට කියපන් බොරුවට බැන්දේ කියලා. :rofl: ඇයි බන් අවු 22න් බදින්නේ ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දෙන්න අතර විශ්වසේ හදාගන්න ඕනි නිසා.

    විහිළුවකට ගන්න එපා. ඉක්මන් උදව් ඕනි... :yes::yes:

    විහිළුවකට gaththe ne, sirawatama kiyanne, engage unahama wishawasaya athi wela pita yanne nedda? ubage yaluwata lassana patta kellek passe awoth oka nogaha idida.

    kellata patta lassana salli, car gewal educated kollek set unoth nikan idida,

    register unahama huththatai, paiyatai registor lock ekak dala kellage athatai collage athatai yathuru deka denawada.

    ane ban wishwasayak thiyanam mona reddatada register wenne.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    advice wadak na friends wena procedure ek oni . (How? Whare? etc..)

    Procedure eka thami oka nokara wishawasa athi karaganna eka, ita passe register karapan, register karahama wishawasa nethi unoth oka galawanna nadu dala enakota dennatama 35 penala athi,

    anika wishawasa athi karaganna register wenawa kiyanne, wishawasayak othana nethi nisane, therumak nethi weda karanna epa,

    oka thami hari procedure eka.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් අදුරන යාලුවෙක් engage ඕනි මේ සතියේ අග කියල මගෙන් ඇහුව. ඉක්මනට එක කරන්න ඕනි කියල.මන් හරියට දන්නෙත් නැ මොක්දක් කරන්න ඕනි කියලා. කෙල්ලට 23 කොල්ලට 22යි. ගෙවල් වලින් affair එකට අකැමති නැහැ.එත් ගෙවල් වලට නොකිය engage වෙන්න හදනවා දෙන්න අතර විශ්වසේ හදාගන්න ඕනි නිසා. දැන්:confused: මේ දෙන්න මොකුත් දැන් නැතුව register කෙනෙක් හොයාගන්න ඕනි ගාගා කියනව.

    හරියට දැනගන්න ඕනි engage වෙන්න මොනවද අවශ documents, මොකද කරන්න ඕනි ..register කෙනෙක් හොයාගන්නේ කොහොමද? කොහෙද මේක වෙන්නේ..:love:

    විහිළුවකට ගන්න එපා. ඉක්මන් උදව් ඕනි... :yes::yes:

    happoooo ube yaluwa maha mi harakek.
    gonek wenna epa kiyanna miture
    experience walin kiyanne
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ ඌ මාර පිස්සෙක් නේ. දැන් ඔය ජෝඩුව එකට ඉන්න බෑ කියලා වෙන් වෙන්න හැදුවොත් ,උසාවි ගිහින් නඩු කියන්න වෙනවා. එතකොට ඉතින් ගෙදර විතරක් නෙමෙයි, මුලු ගමම දැන ගන්නවා. එන් ගේජ් නොවී විස්වාසෙන් ඉන්න බැරි නම් , බදින්න එපා කියපන්. මාර ක්‍රමනේ බන් උබගේ යාලුවා අත් හදාබලන්න යන්නෙ. ගෙවල්වලට අයට මල පැන්නොත් , උබටත් , සාක්‍ෂිවලට අත්සන් කරපු උන්වයි හොයන් ඇවිත් හොද ගේමක් දෙයි. කෝකටත් පරිස්සමෙන්.
     
    • Like
    Reactions: dingi man

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ ඌ මාර පිස්සෙක් නේ. දැන් ඔය ජෝඩුව එකට ඉන්න බෑ කියලා වෙන් වෙන්න හැදුවොත් ,උසාවි ගිහින් නඩු කියන්න වෙනවා. එතකොට ඉතින් ගෙදර විතරක් නෙමෙයි, මුලු ගමම දැන ගන්නවා. එන් ගේජ් නොවී විස්වාසෙන් ඉන්න බැරි නම් , බදින්න එපා කියපන්. මාර ක්‍රමනේ බන් උබගේ යාලුවා අත් හදාබලන්න යන්නෙ. ගෙවල්වලට අයට මල පැන්නොත් , උබටත් , සාක්‍ෂිවලට අත්සන් කරපු උන්වයි හොයන් ඇවිත් හොද ගේමක් දෙයි. කෝකටත් පරිස්සමෙන්.

    well said bokka