ම්චංලා, මගෙ බයික් එකට සර්විස් එකෙන් දාල දුන්නෙ Caltex 20W-40 oil එක. ඒත් දැන් මට හිතිලා තියෙනවා Mobil 20W-50 oil එක පාවිච්චි කරන්න, මොකද ඒ oil එක මම දන්න හැටියට ගොඩක් හොදයි caltex එකට වැඩිය, අනික 20W-50 එකත් 20W-40 එකට වැඩිය හොදයි. එහෙම oil වර්ග මාරු කලාට අවුලක් නැද්ද, එහෙම නැත්නම් එහෙම එක පාරට oil මාරු කරන්න කලින් කරන්න ඕනෙ දේවල් තියෙනවද පරන ඔයිල් ටික අයින් වෙන්න? අනික තමයි ඔයාල සාමාන්‍යයෙන් kilometer කීයකට සැරයක්ද oil මාරු කරන්නේ? මගෙ bike එක Yamaha TW 225.


මට සමහර කියනව ඇහිල තියෙනව ඒක හරි නෑ කියල ඒකයි මේ චාන්ස් එක ලැබුන වෙලාවේ ඔයාගෙන් අහගත්තේ. 
