Engine oil for toyota premio 260 - 2015

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මචන් මගෙ කාර් එකෙ mileage එක 3200KM.
ටොයොටා උන් දාල එවන්නෙ 0W-20 synthetic oil නෙද ? අනික උන් කියන්නෙ 10000miles වලින් හරි අවුරුදක් අතුලත හරි Oil මාරු කරන්න කියලා.
ඇයි බන් උන් එහෙම කියන්නෙ:confused:, ඔයිල් නරක් වෙනවද. මන් දැන් ඔයිල් මරු කරනවා නම් 0W 20 ම දන්න ඔනිද?
Save
Save
Save
 
Last edited: