Engine Oil Help!

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    කොල්ලනේ, මට තියෙන්නේ Yamaha TW 225 එකක්. මේකට දාන්න හොද Engine Oil brand එකක් කියන්නකෝ Price එකත් එක්කම. දැනට තියෙන්නෙනම් Havoline Super 4T SAE 20W-40.
    තව සාමාන්‍යයෙන් කිලෝමීටර් කීයකට සැරයක්ද ඔයිල් මාරු කරන්න ඕනෙ?