කොල්ලනේ, මට තියෙන්නේ Yamaha TW 225 එකක්. මේකට දාන්න හොද Engine Oil brand එකක් කියන්නකෝ Price එකත් එක්කම. දැනට තියෙන්නෙනම් Havoline Super 4T SAE 20W-40.
තව සාමාන්‍යයෙන් කිලෝමීටර් කීයකට සැරයක්ද ඔයිල් මාරු කරන්න ඕනෙ?
තව සාමාන්‍යයෙන් කිලෝමීටර් කීයකට සැරයක්ද ඔයිල් මාරු කරන්න ඕනෙ?