වාහනේ කලින් ඔයිල් මාරු කරද්දි ඉතුරු වුන ඔයිල් 2L ක් වගේ තියෙනව.... ඒකට තව 1L Can 1ක් විතරක් අරගෙන මාරු කරන්න බැලුවෙ. ඉතුරු වුනු ඔයිල් ටික Can එක Open කරපු නිසා ඉක්මනට කල් ඉකුත් වෙන ප්‍රශ්නයක් තියෙනවද?